එලකිරි Night Club III

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    haaaaak pragiya :shocked::lol:

    :lol::lol::yes::yes:
    arash sindhuwa gahala thyenneth mun dhenna diha balaaldha kohedha:sorry:

    samii nangi- this was just meant to be...... u are coming back to me
    1112507-Clipart-Woman-With-Open-Arms-Waiting-To-Receive-A-Hug-Royalty-Free-Vector-Illustration.jpg

    pragiya- cause, this is pure love.......cause, this is pure love
    awesome+run.gif
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    haaaaak pragiya :shocked::lol:

    samii nangi- this was just meant to be...... u are coming back to me

    pragiya- cause, this is pure love.......cause, this is pure love
    පව් හලෝ:sorry: ඔය දුවගෙන යන්නේ ප්‍රගියාද :lol::lol::lol:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අරකා නිදි මට ගේම එක ගහන්න කියලා:lol:
    තූ තොපි:eek: උබලනම් මිත්‍ර ද්‍රොහියොම තමයි:frown:

    සීටී100 එක මගෙ නෙමෙයි:eek:මට බයික් එකක් නැ තියෙන්නෙ මෙන්න මෙක ඒකත් දැන් කොට උඩ:(
    pmphoto0005.jpg

    මම කොහෙ හරි පොඩි රවුමක් දාන්නෙ නංගිබංගියාගෙ ස්කුටරෙ:sorry:

    නෙබුවො අර බයික් එක ඔයවගෙමයි හැබැයි 50cc ෆොර්ස්ට්‍රොක් එන්ජිමක් තියෙන්නෙ ඉස්සරහ පස්ස ඩිස්ක් බ්‍රෙක්:cool:
    283221_261861303840584_5447590_n.jpg

    පට්ට සිංදුව මම ආසම එකක්:)අවුලක් නැ උබලා කාලෙකින් හිනා වෙනව දැක්කා හැබැයි මට නම් එවට හිනා යන්නෙ නැ:lol:
    බටු නම් මාත් එක්ක හොදටම තරහෙන්:lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පව් හලෝ:sorry: ඔය දුවගෙන යන්නේ ප්‍රගියාද :lol::lol::lol:

    :yes: oyane kiwwe eka eyalage thinduwa kiyala :sorry:

    පට්ට සිංදුව මම ආසම එකක්:)අවුලක් නැ උබලා කාලෙකින් හිනා වෙනව දැක්කා හැබැයි මට නම් එවට හිනා යන්නෙ නැ:lol:
    බටු නම් මාත් එක්ක හොදටම තරහෙන්:lol:
    thala wenna epa wihiluwata damme :)
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අරකා නිදි මට ගේම එක ගහන්න කියලා:lol:
    තූ තොපි:eek: උබලනම් මිත්‍ර ද්‍රොහියොම තමයි:frown:

    සීටී100 එක මගෙ නෙමෙයි:eek:මට බයික් එකක් නැ තියෙන්නෙ මෙන්න මෙක ඒකත් දැන් කොට උඩ:(

    මම කොහෙ හරි පොඩි රවුමක් දාන්නෙ නංගිබංගියාගෙ ස්කුටරෙ:sorry:

    නෙබුවො අර බයික් එක ඔයවගෙමයි හැබැයි 50cc ෆොර්ස්ට්‍රොක් එන්ජිමක් තියෙන්නෙ ඉස්සරහ පස්ස ඩිස්ක් බ්‍රෙක්:cool:

    පට්ට සිංදුව මම ආසම එකක්:)අවුලක් නැ උබලා කාලෙකින් හිනා වෙනව දැක්කා හැබැයි මට නම් එවට හිනා යන්නෙ නැ:lol:
    බටු නම් මාත් එක්ක හොදටම තරහෙන්:lol:
    එල එල :eek:.හොද එකෙක්නේ ඌ එහෙනම්:eek:.ඒ මොකො කොට උඩ කියන්නේ ඔය හොදට තියෙන්නේ:lol:.උබ එක්ක තරහෙන් නෙමේ විහිලුවට වෙන්න ඇති:yes:.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes: oyane kiwwe eka eyalage thinduwa kiyala :sorry:

    thala wenna epa wihiluwata damme :)
    :(ඒ උනාට මම තරහයි:frown:

    එල එල :eek:.හොද එකෙක්නේ ඌ එහෙනම්:eek:.ඒ මොකො කොට උඩ කියන්නේ ඔය හොදට තියෙන්නේ:lol:.උබ එක්ක තරහෙන් නෙමේ විහිලුවට වෙන්න ඇති:yes:.
    හ්ම්ම් මගෙ හැලි කොප්ටරෙ තටුවක් ගලවලා:frown::( ඔය කලින් එකක් බන් දැන් ඕක කොට උඩ ගොඩ දාන්න 5ක් වත් යයි:(
    මමත් ජෝක් එකට කිව්වෙ:lol: ඔවයින් අපි සැලෙන්නෙ නැ:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(ඒ උනාට මම තරහයි:frown:

    හ්ම්ම් මගෙ හැලි කොප්ටරෙ තටුවක් ගලවලා:frown::( ඔය කලින් එකක් බන් දැන් ඕක කොට උඩ ගොඩ දාන්න 5ක් වත් යයි:(
    මමත් ජෝක් එකට කිව්වෙ:lol: ඔවයින් අපි සැලෙන්නෙ නැ:cool:
    හොද වැඩේ:yes:.උබ වගේම ඉන්නවා ඇතිනේ ඌත් ඒකයි:eek:.හ්ම්:(.සැලෙන්න නැත්තම් එච්ච‍රයි:D.අද 11000 ගැහුවැහැකි නේ:yes:.අද උබේ යාලුවෙක් radio කරන්නේ:)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අරකා නිදි මට ගේම එක ගහන්න කියලා:lol:
    සීටී100 එක මගෙ නෙමෙයි:eek:මට බයික් එකක් නැ තියෙන්නෙ මෙන්න මෙක ඒකත් දැන් කොට උඩ:(

    මම කොහෙ හරි පොඩි රවුමක් දාන්නෙ නංගිබංගියාගෙ ස්කුටරෙ:sorry:

    නෙබුවො අර බයික් එක ඔයවගෙමයි හැබැයි 50cc ෆොර්ස්ට්‍රොක් එන්ජිමක් තියෙන්නෙ ඉස්සරහ පස්ස ඩිස්ක් බ්‍රෙක්:cool:

    බයික් එක සිරා අපේ සයිස් එකට තමා ගැලපෙන්නෙ නැත්තෙ...:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ටොම්බ පික්ස් දාන්න එපා යකෝව්...
    මෙවා පොඩි නෙ බන්:shocked:

    හොද වැඩේ:yes:.උබ වගේම ඉන්නවා ඇතිනේ ඌත් ඒකයි:eek:.හ්ම්:(.සැලෙන්න නැත්තම් එච්ච‍රයි:D.අද 11000 ගැහුවැහැකි නේ:yes:.අද උබේ යාලුවෙක් radio කරන්නේ:)
    :(මම හොදයි බන්:lol: සැලුනා නම් මෙලහට මෙවා දාල ගිහින්:rofl: ඒ උනාට සමහර විට අපි නැති වෙයි:( මෙ පාර 31ස්ට් ඉන්ට්‍රෙනෙට් අනම් මනම් නැ ගෙදරටම වෙල ඉන්නවා:)

    බයික් එක සිරා අපේ සයිස් එකට තමා ගැලපෙන්නෙ නැත්තෙ...:(
    :yes:මගෙ සයිස් එකට නම් එච්චර අවුලක් නැ:nerd: ඕකෙ චෙන් එක ගලවලා දාල තියෙන්නෙ අරකා ගිහින් අතපය කඩාගනි කියලා :(

    මාත් කාල එන්නම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද බන් මේ නම් දාන්නේ නැතුව රෙප් දෙන්නේ.....නම දාපල්ලකෝ reply රෙපක්වත් දෙන්න.....:lol::lol::lol:

    reputation_pos.gif
    එලකිරි Night Club III 12-31-2012 07:37 AM monaada hadunaagena naththe kollek kiyalada :lol: :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුද බන් මේ නම් දාන්නේ නැතුව රෙප් දෙන්නේ.....නම දාපල්ලකෝ reply රෙපක්වත් දෙන්න.....:lol::lol::lol:

    reputation_pos.gif
    එලකිරි Night Club III 12-31-2012 07:37 AM monaada hadunaagena naththe kollek kiyalada :lol: :P
    හත්තට තමයි ඔය වගේ ආතල් යන්නේ....
    ඒ කාලේ දුන්නේ “බිත්තර රොටි දෙකක් කපලා හොදි දාලා කාපන්“ කියලා... :lol:
     
    • Like
    Reactions: Dulanzz

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හත්තට තමයි ඔය වගේ ආතල් යන්නේ....
    ඒ කාලේ දුන්නේ “බිත්තර රොටි දෙකක් කපලා හොදි දාලා කාපන්“ කියලා... :lol:
    8ක් හරි 9ක් හරි බන් ඇවිල්ලා ති‍යෙන්නේ.... උගේ rep power එක 6‍යි නේද.....:eek::eek::eek:
     
    Status
    Not open for further replies.