Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බෙහෙත් නම් තියනවා බං... ඒත් වැඩේ කියන්නේ පිස්සන් කො‍ටුවට එන හැම පිස්සාම කියන්නේ අනික් උන්ට පිස්සු කියලයි... දෙපාරක් තුපාරක් කරන්ට් එක (Electro Convulsive Therapy - ECT ) අල්ලලා බේත් දුන්නම ඌ පිළිගන්නවා ඌට අසනීපයක් තියනවා ජීව්ත කාලේම බෙහෙත් බොන්න ඔනයි කියලා. මූටත් ECT දීලා බෙහෙත් දෙන්න ඕනේ.. ඕකට කියාපු තැන අංගොඩ... බෙහෙත් නැත්නම් බොන්නේ නෑ බං... වැඩේ ඉතින් ඒ බෙහෙත් බිව්වම මුගේ නයියා පටෝගන්න අහිකුණ්ඨකයෝ ගේන්න තමයි වෙන්නේ.. :lol::lol::lol:අනේ පව් ඔරියන් පැටව් ටික...:lol::lol::lol: කමක් නෑ එලකිරි එවුන් දම්මලා මුගේ ඔරියන් බිසෝ වහන්සේට කට්ටිය පෝලිමක් ගස්සවමු...:lol::lol::lol:
    :lol::lol:
     

    33000W

    Member
    දැන් දෙවැනි සුනාමියත් එවන්න වෙනවා වගේ මට පිස්සුද එහෙම නැත්නම් ඔයාලට පිස්සුද කියලා පෙන්වන්න.
    oriya.jpg


    :lol::lol::lol::lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හියුමන්ස්ලා ආගම් තුලින් ඉගෙන ගන්නේ මනෝ විකාර.එවැනි මනෝවිකාර වලට දන ගහල වඳින ඔයාලා වගේ බූරුවන් මගේ පිටසක්වල කන්ටෑක්ස්ට්ස් ගැන සැක කරන එක විහිලුවක්.මම මේ වෙනකොට ලංකාවට පිටසක්වල බලපෑමක් එල්ල කරලා තියෙනවා.මේක ඔයාලගේ ජිවිත කාලෙට නොතිබුන එකක්.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හියුමන්ස්ලා ආගම් තුලින් ඉගෙන ගන්නේ මනෝ විකාර.එවැනි මනෝවිකාර වලට දන ගහල වඳින ඔයාලා වගේ බූරුවන් මගේ පිටසක්වල කන්ටෑක්ස්ට්ස් ගැන සැක කරන එක විහිලුවක්.මම මේ වෙනකොට ලංකාවට පිටසක්වල බලපෑමක් එල්ල කරලා තියෙනවා.මේක ඔයාලගේ ජිවිත කාලෙට නොතිබුන එකක්.
    tho visa hadagattada ponz?
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හියුමන්ස්ලා ආගම් තුලින් ඉගෙන ගන්නේ මනෝ විකාර.එවැනි මනෝවිකාර වලට දන ගහල වඳින ඔයාලා වගේ බූරුවන් මගේ පිටසක්වල කන්ටෑක්ස්ට්ස් ගැන සැක කරන එක විහිලුවක්.මම මේ වෙනකොට ලංකාවට පිටසක්වල බලපෑමක් එල්ල කරලා තියෙනවා.මේක ඔයාලගේ ජිවිත කාලෙට නොතිබුන එකක්.
    :shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: Ado mekata Commedy Thread Kiyalaa daapanko.. Hinaa welaa patta athal ekak ganna puluwan ban.. :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කැම්පස් එකේ ඉගෙන ගනිද්දි අංගොඩ ඇපොයින්මන්ට් කරපු දවස් වල යකෝ මට හම්බුනා බුදු හාමුදුරුවන්ව.:shocked::shocked::shocked: පොර කිව්වා මේ නරක ආත්මේ නිසලු මෙහෙම වෙලා තියෙන්නේ.... තව තව එක එක බයිලා ගොඩක් කිව්වා.. ඌ ලු සුන්නමිය එව්වේත්... ඊ ළඟට තව එකක් එනවා ඔක්කොම මැරෙනවා ඌ විතරක් අහසේ පාවෙලා බේරෙනවා කිව්වා... :lol::lol::lol: අන්න බලහන් මේ ලෝකේ බිහිවුනු උතුම්ම මනුශ්‍යය රත්නයට එකෙක් කිව්ව කතාවල්...:frown::frown::frown: තව එකෙක් හිටියා ඌ කතර ගම දෙයියන්ගේ මල්ලිලු... ගණ දෙයියෝ නෙමෙයි හැබැයි... වෙන එකෙක්.. ඌට කතර ගම දෙයියෝ පවර් එකක් දීලා තියනවලු.. :lol::lol::lol: ඌ ඒ පවර් එකෙන්ලු ප්‍රභාකරන්ව ඇල්ලුවේ...:lol::lol::lol: ගාල්ලට ප්‍රභාකරන් ගැහුවේ නැත්තේ ඌ ගාල්ලේ බුවෙක් නිසලු..:shocked::shocked::shocked: ඒත් එහෙම හරි නැති නිසා ඌ කියලා ගාල්ලට ගැස්සුවලු.... :lol::lol::lol:දැන් උගේ පවර් එක නැතිලු මොකද උනේ ඇහුවම කතරගම දෙයියන්ගේ පෝන් නම්බර් එක උගේ අතින් නැති වෙලාලු....:lol::lol::lol: තව එකෙක් හම්බුනා මහින්ද රාජපක්ශගේ පුතා..:shocked::shocked::shocked: මුගෙන් තාත්තා කව්ද ඇහුවම මහින්ද රාජපක්ශ...:lol::lol::lol:(හැබැයි ඉතින් ඇත්තද දන්නේත් නෑ උන්ගේ ගෙවල් පැත්තේ ගියාද දන්නේත් නැහැනේ හොරෙන් හොරෙන්:nerd::nerd::nerd:):lol::lol::lol:

    ඔය අවුරුදු කීපයකට කලින් මම අංගොඩ ක්ලිනිකල් ඇපොයින්ට්මන්ට් එක කරද්දි සති දෙකක වගේ සුලු කාලෙකදි දැක්ක සිද්දි ටිකක් විතරයි බං... එහෙව් එකේ ඔය ඔරියන් කියන්නේ මොන මල් පොන්නයෙක්ද බං...:lol::lol::lol: පව් අනාතයා...:lol::lol::lol: මචෝ උඹ ලඟ ඔය ගල් පොන්නයාගේ ගෙදර ඇඩ්‍රස් එක තියෙනම් දීපන් ඕකට හොඳවයින් මානසික ලෙඩක් තියෙනවා... :lol::lol::lol:ඔහොම පොර කියලා හිතන පොන්සියන්ගේ හිතෙ තාත්වීකරණ ආකල්පයක් ඇති වෙනවා...ඕකට කියන්නේGrandiose Dilusions කියලා..(http://en.wikipedia.org/wiki/Grandiose_delusions):yes::yes::yes:

    මචෝ උඹ ලඟ ඔය ගල් පොන්නයාගේ ගෙදර ඇඩ්‍රස් එක තියෙනම් දීපන් මම මේ ගස් පොන්සියව අංගොඩ ඉස්පිරිතාලෙට සෙට් කරවන්නම්...:lol::lol::lol: මූවනම් හැබැයි අංගොඩ දාලා හරියන එකක් නැද්ද මංදා... මුල්ලේරියාවටම දාන්න වේවිද දන්නේ නෑ... :lol::lol::lol:බෙහෙත් දීලා හොඳ කරන්නම බැරි එවුන් ඉන්නේ මුල් ලේරියාව හොස්පිටල් එකේ..

    මෙයාට තව රෝග ලක්ෂණ තියෙනව ඕකට අමතරව. රෝග ගොඩක් කව ලන් වෙලා තියෙන්නෙ.:D:D
    :lol:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හියුමන්ස්ලා ආගම් තුලින් ඉගෙන ගන්නේ මනෝ විකාර.එවැනි මනෝවිකාර වලට දන ගහල වඳින ඔයාලා වගේ බූරුවන් මගේ පිටසක්වල කන්ටෑක්ස්ට්ස් ගැන සැක කරන එක විහිලුවක්.මම මේ වෙනකොට ලංකාවට පිටසක්වල බලපෑමක් එල්ල කරලා තියෙනවා.මේක ඔයාලගේ ජිවිත කාලෙට නොතිබුන එකක්.

    ඔබලා සූර්ය රාජ යුගයට ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.

    අද තමයි පිටසක්වල ජීවීන් පැමිනෙන්න පුලුවන් අවසාන දවස.අද ආවේ නැත්නම් විනාශකාරි යුගයකට ඔයාලා ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.



    උඹ පිස්සෙක් බන්..........:(:(
    මෙන්න මේක
    තමා උඹට තියෙන ලෙඩේ.

    මෙන්න මෙහෙම තමා මේ ලෙඩේ තියෙන උන්ට තමන්ව පේන්නෙ. .

    catlionlp1.jpg


    උඹට මේකේ උන් බැන්නට ඕක උඹේ වරදක් නෙමෙයි බන්, බෙහෙත් ගනින්.
    :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14168223 said:
    මචං ෆේක් එකක් හදලා දැම්මොත් බෑන් කරද්දි ෆේක් එකද බැන් කරන්නේ නැත්නම් උඹේ රියල් එකද
    :confused::confused::confused:

    fake ekak haduwadha:nerd:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දැන් දෙවැනි සුනාමියත් එවන්න වෙනවා වගේ මට පිස්සුද එහෙම නැත්නම් ඔයාලට පිස්සුද කියලා පෙන්වන්න.


    :eek::eek: ආආආආ ආනන්ද ලොක්කා :shocked::shocked::shocked: :lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේකට තියෙන්නෙත් හොද සිංහල, බුදුහාමුදුරුවොන්ගෙ කාලෙ නමක්. අපි කාටවත් නැති.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    "ආනන්ද, සර්පයා දුටුවාද ? ?? "

    මොකක්ද මුගේ නම "ඌරු වරිගේ ආනන්දලෑ ඇත්තෝ" වගේ නමක්ද අනාතයට තියෙන්නේ බං....??? :lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.