පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අඩෝ කෝ දැන් අර ඔන්න පොරියා.....
    දැන් මතක් උනේ ඕකා කිව්වා නේ ද ලෝක විනාසෙ වෙනවා කියලා ඕකගෙ අහවල් එවුං ඇවිලා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1521754
    ඔබතුමාට මේ ත්‍රේඩ් එක ගැන මුකුත් කියන්න දෙයක් නෑද්ද:sorry::lol:

    මම කවුද කියලා දැන ගන්න ඕනිනම් ජනාධිපතිතුමාගෙන් ගිහින් අහන්න එතුමා කියලා දෙයි.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා සූර්ය රාජ යුගයට ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද තමයි පිටසක්වල ජීවීන් පැමිනෙන්න පුලුවන් අවසාන දවස.අද ආවේ නැත්නම් විනාශකාරි යුගයකට ඔයාලා ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අද තමයි පිටසක්වල ජීවීන් පැමිනෙන්න පුලුවන් අවසාන දවස.අද ආවේ නැත්නම් විනාශකාරි යුගයකට ඔයාලා ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.

    මානවයා එක්ක හැප්පෙන්න උඹලට බෑ :eek:.
    තේරුම් ගනින් මිත්‍රයා.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද තමයි පිටසක්වල ජීවීන් පැමිනෙන්න පුලුවන් අවසාන දවස.අද ආවේ නැත්නම් විනාශකාරි යුගයකට ඔයාලා ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.
    තාමත් ඕක කියනවද බන්:eek:.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම කවුද කියලා දැන ගන්න ඕනිනම් ජනාධිපතිතුමාගෙන් ගිහින් අහන්න එතුමා කියලා දෙයි.

    ඔබලා සූර්ය රාජ යුගයට ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.

    අද තමයි පිටසක්වල ජීවීන් පැමිනෙන්න පුලුවන් අවසාන දවස.අද ආවේ නැත්නම් විනාශකාරි යුගයකට ඔයාලා ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනවා.

    උඹ පිස්සෙක් බන්..........:(:(
    මෙන්න මේක
    තමා උඹට තියෙන ලෙඩේ.

    මෙන්න මෙහෙම තමා මේ ලෙඩේ තියෙන උන්ට තමන්ව පේන්නෙ. .

    catlionlp1.jpg

    උඹට මේකේ උන් බැන්නට ඕක උඹේ වරදක් නෙමෙයි බන්, බෙහෙත් ගනින්.
    :(
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ පිස්සෙක් බන්..........:(:(
    මෙන්න මේක
    තමා උඹට තියෙන ලෙඩේ.

    මෙන්න මෙහෙම තමා මේ ලෙඩේ තියෙන උන්ට තමන්ව පේන්නෙ. .

    page1-220px-Grandiose_delusions_cat_lion.pdf.jpg

    උඹට මේකේ උන් බැන්නට ඕක උඹේ වරදක් නෙමෙයි බන්, බෙහෙත් ගනින්.
    :(
    :(
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ පිස්සෙක් බන්..........:(:(
    මෙන්න මේක
    තමා උඹට තියෙන ලෙඩේ.

    මෙන්න මෙහෙම තමා මේ ලෙඩේ තියෙන උන්ට තමන්ව පේන්නෙ. .

    catlionlp1.jpg

    උඹට මේකේ උන් බැන්නට ඕක උඹේ වරදක් නෙමෙයි බන්, බෙහෙත් ගනින්.
    :(
    අඩෝ ඩොකා අයියා මට කැපිල්ල දානවද මන්ද :frown::frown::lol::lol::D
    බළල් වන්සේ තමයි සිංහයත්. :P :lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14174215 said:
    අඩෝ ඩොකා අයියා මට කැපිල්ල දානවද මන්ද :frown::frown::lol::lol::D
    බළල් වන්සේ තමයි සිංහයත්. :P :lol:

    අපොයි නෑ පුසෝ........උඹ හොඳ එකා කියලා අපි දන්නවනේ.(නිදාගත්තම ;) )
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හබරාදුවට ටොනාඩෝවක්, වහලවල් ගලවාගෙන යයි

    December 31, 2012 at 1:05 am | Lanka C News.

    tonedo.jpg
    ඊයේ පස්වරුවේ ගාල්ල හබරාදූව ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 24කට පමණ බරපතල අලාභ හානි සිදුව තිබේ.
    ඇතැම් නිවාස වල වහලයන් ගැලවී විසිවීගොස් ඇති අතර වහල වල තිබූ උළු සුලගේ ගසාගෙන ගොස් ඇත.
    කෙසේ වෙතත් මෙය සුළු ටොනේඩෝ තත්වයක් බව සඳහන්ය.

    තෝ අපිටත් රිටන් එක දුන්න කියල නම කියන්න එපා.
    තෝ මෙහෙ හිටියනම් සුළු කිව්වට තොට සුළු දිය පහ වෙයි එක දැක්කනම්.