ත්රේඩ් එකේ ඔයා ඉන්න වෙලාවල්වල හිටියෙ නැද්ද කොහෙද මේ ටිකේ. කොහොම ද?
RePost බුවා;14176969 said:training ඉවර උනේ පෙරේදා,,,,,
අදයි කැම්පස් අවේ අයියා.....
මොන අමාරුවක්ද කවුරුත් 1000 ගහන්න උවමනාවක් තිබ්බේ නැද්ද කොහොද අදබොහොම අමාරුවෙන් ගැහුව නේද 1000![]()
මොන අමාරුවක්ද කවුරුත් 1000 ගහන්න උවමනාවක් තිබ්බේ නැද්ද කොහොද අද
