Galaxy S3 eka Muhude Giya.....

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    hitha hada ganin machan,tika davasak yanakota duka adu veyi,kohoma hari salli ekathu karala thava hoda 1k gannava kiyala hithaaganin ada idan,
    oken paadamak igena ganin aye parissamin vada karanna,
    echcharayi,duka nam davas 3,4 kin arila yaveeeeee
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :(
    මචන් හිතට අමාරුයි තමයි.. කාලයට ඉඩ දීපන්... ඕක අඩු වෙලා යයි.
    දුක කියන එක, එක එක විදිහට හැමෝටම ලැබෙනවා බන්.
    අලුත් අව්රුද්ද උනාට මචන් මමත් දුකෙන් ඉන්නේ.
     
    • Like
    Reactions: sw7x

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,322
    5,434
    113
    Aye Experia GO / Acro S / V wage waterproof phone ekak ganin machan. aragena hema welema belle ellana hitapan :-)
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ගනන් ගන්න එපා මචං.... දැන් එතින් හිත හදා ගනින්... මිනිස්සුන්ට ඔයිට වඩා දේවල් නැතිවෙනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් නැති උන දෙ ගැන හිතලා දුක් වෙලා වැඩක් නැ බන්:sorry:
    මගෙත් පාරෙදි කෝල් එකක් අරන් ආයෙ සාකුවෙ දගෙන බයික් එකෙ එන ගමන් මිටර් 10ක් ගියෙ නැ නිකමට අත තියලා බැලුවා බඩු බනිස්:( එහෙම්ම නවත්වලා බැලුවා පාරෙ හිටියෙත් 4ක් විතර උන්ගෙන් ඇහුවම කියනවා දැක්කෙ නැතිලු:frown: කෝල් කලා එවෙලෙම 4න් එක ඔෆ් කරලා:lol: 20ක්ද කොහෙද ඒක නම් :dull:
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    පිස්සු හැදෙනවනෙ......
    දන් ඉතින් මොනදේ කියලවත් උබව සනසවන්න බැරි බව දන්නව
    උබ නාඩන් මචෝ
    හැමදේම නැතිවෙන ඩවසක් එනව බං...
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    ganan ganna epa kollo nathi wuna de nathi wuna .......
    duk wuna kiyala eka labenne na ne
    passe tawa hoda ekak ganin
     
    Dec 14, 2012
    215
    17
    0
    අඩන්න එපා බන්. මට තාමත් මතකයි අමාරුවෙන් රුපියල් 9900ක් එකතු කොරන් මගේ පලවෙනි ෆෝන් එක ගත්තු හැටි.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    matath dukai ban scene ekata :( uba Mt. Lavinia beach ekatada giye?? :confused:
    apahu salli ekathu karala gamu s4 ekak :)
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මමත් පතාගෙන හිටියෙ එහෙව් එකක් ගන්න
    තාම තියෙන්නෙ කැමර් කට්ටක්වත් නැති ෆෝන් කට්ටක්:sorry:
    ඕවා ගනන් ගන්නෙපා බං.ඊළඟ ෆෝන් එක හම්බ වෙන ඔයකොට ගතිය අත ඇරිලා යාවි
    :yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mageth s2 ekak liquid ekak gihin kela una. owa ohoma thamai ban. mama wage nokia torch fone ekak ganin. gilunata duka nah :)
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Owa gana kampaa wenna epa machan.Phone kiyena deval nam nathiwunath/kadunath aluthin ganna puluwan.Minissunta iita wada dewal wenawa.Oyata s3 ekata wada honda phone ekak labewaa kiyala prarthana karanawa :)