සතුටින් ජීවත් වෙන්න එක මිසක් වෙන මොන බලාපොරොත්තුද බන්crazybuddy;14181 [SIZE=3 said:මචං මටත් තේරුණේ නෑනෙ.. [/SIZE]![]()

Last edited:
සතුටින් ජීවත් වෙන්න එක මිසක් වෙන මොන බලාපොරොත්තුද බන්crazybuddy;14181 [SIZE=3 said:මචං මටත් තේරුණේ නෑනෙ.. [/SIZE]![]()

(Me ade mama EK ekek Thread daana vidihen Post dana vidihen parana meber kenek iyala penawada ban...??? [/COLOR]Dethun denek ohoma kiwwaa.. Ada ekek ohoma kiyalaa Rep + dilaa tibba ane manda.![]()
[/B]

![]()
Defaaa bro...
Kellata one adare vitharai machan. Habai eka pivithiru / visvasaniya ekak wenna one.
ehema love ekak nam kellonta salli one na bn. pana unath devi adare venuwen..
Athdakimen kiyanne![]()
..................................................



සතුටින් ජීවත් වෙන්න එක මිසක් වෙන මොන බලාපොරොත්තුද බන්![]()

කතාව ඇත්ත තමයි...හොඳට බලන් ඉන්න කෙනෙක්ට ඔය දේ පේනවා...ඒත් පිරිහීම කියන දේ ආයේ සල්ලි වලින් ගොඩ දා ගන්න බෑ...හැමදේම සල්ලි වලින් කර ගන්නත් බෑ..ඒක තේරෙනකොට පෙරහැර සෑහෙන්න දුර ගිහින්.මේකට එක හේතුවක් ගෑනුන්ව වෙළඳ භාණයක් ගණයට දැමීම.ලංකාවේ දැන් වැඩි වැඩියෙන් වෙන්නේ ඒක..ඒත් මේකත් කියන්න ඕන හැම කෙල්ලම එහෙමත් නෑ..ඒත් කොල්ලන්ගේ හෝ කෙල්ලන් ගේ බලු වැඩ නිසා ඔය ගොඩවලට වැටෙන කෙල්ලන්ද අනන්තයි අප්‍රමාණයි.. ආයේ මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ..

ela tama habay hama kellama ehema na machan

salli deyyange malli.

එල මචං ඔක තමයි ඇත්ත.. දැන් කෙල්ලේක් තියාගන්නවා කියන්නේ මාර වියදම්... බදින්නත් දැන් සෑහෙන්න ගානක් යනවනේ.![]()

aththa kathawa

You must spread some Reputation around before giving it to crazybuddy again.

බන්ටු;14183419 said:මම නෙමෙයි බන්![]()
![]()

![]()
මුලින්ම ලව් එකක් කියලා එකක් පටන්ගන්නවා. ඒකෙ නම ලව් වුණාට ඇත්තටම ඒක ලව්ද නැද්ද කියලා දෙයියොත් දන්නෙ නෑ. මමත් දන්නේ නෑ. උඹලත් දන්නේ නෑ. තමන්ගේ සරාගී ශරීරයට තට්ටු කරන්න කෙල්ලෝ කොල්ලොන්ට ඉඩ දෙනවා. ඒ කියන්නේ ඉතිං සෙක්ස් තමයි... හරිද... කොල්ලෝ තමන්ගේ ඇඟට තට්ටු කරන ගමන් කෙල්ලෝ කොල්ලගේ පර්ස් එකට තට්ටු කරනවා. කොල්ලන්ට ඕනෙ සෙක්ස්. ඉතිං කෙල්ලෝ කොල්ලන්ට ඒක දෙනවා. කෙල්ලන්ට ඕනෙ සල්ලි. ඉතිං කොල්ලෝ කෙල්ලන්ට සල්ලි දෙනවා. අන්තිමේදී කොල්ලොත් තමන්ගේ සෙක්ස් අවශ්‍යතාව ඉටුකර ගන්නවා. කෙල්ලොත් තමන්ගේ සල්ලි අවශ්‍යතාව ඉටු කරගන්නවා. කතන්දරේ සරලයි. ගනුදෙනුව ඉවරයි. මේක නම් මාරයි....
ඒත් මේ ගනුදෙනුව සිද්ධවෙන්නේ හරිම මානුෂීය විදිහට. කොල්ලා කෙල්ලගෙන් සෙක්ස් අරගන්නේ ආදරය කියන දවටනයේ ඔතලා. කෙල්ලක් කොල්ලට සෙක්ස් දෙන්නේ ආදරය කියන දවටනයේ ඔතලා. කොල්ලත් කෙල්ලට සල්ලි දෙන්නේ ආදරේ කියන දවටනේ ඔතලා. කෙල්ලත් කොල්ලගෙන් සල්ලි ගන්නේ ආදරේ කියන දවටනේ ඔතලා. මේ නිසා මේ ගනුදෙනුව, ගණිකා වෘත්තීයේ යෙදීමක් විදිහට අර්ථකථනය කරන්නත් බෑ. දෙදෙනාම කැමැත්තෙන් තම තමන්ගේ අවශ්‍යතා ආදරණීය විදිහට කරගන්න එකක් තමයි මෙතැන සිද්ධවෙන්නේ.
දෙන්නම ටික කාලයක් මේ ගනුදෙනුව කරගෙන යනවා. කෙල්ලත් එක්ක ක්ලබිං කරනවා, කෙල්ලට බොන්න අරන් දෙනවා, කෙල්ලගේ ගමන් බිමන් තමන්ගේ වාහනයෙන් එක්ක ගෙන යනවා, කෙල්ලට සුපිරි ආහාරපාන අරන් දෙනවා. කෙල්ලව සුපිරි සාප්පු සවාරි එක්කගෙන යනවා, කෙල්ලව ලෝකේ වටේ එක්කගෙන යනවා, කෙල්ලගේ හැම වියදමක් සඳහාම අනුග්‍රහය දක්වනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ කොල්ලගේ සල්ලිවලින්. කෙල්ලටත් මාර ආතල්. කොල්ලා කෙල්ල වෙනුවෙන් සල්ලි විසිකරනවා. කෙල්ලත් මැක්සා ආතල් එකක් අරගෙන සුපිරි ජීවිතයක් ගතකරනවා. කොල්ලා කරන මේ කැපකිරීම වෙනුවෙන් කෙල්ල දෙන්නේ පොඩි දෙයයි. ඒ තමයි සෙක්ස්. තමන් එක්ක ලිංගිකව හැසිරීමට තමන් වෙනුවෙන් සල්ලි විසිකරන කොල්ලට අවස්ථාවක් දෙනවා. කෙල්ල කරන්නේ එච්චරයි. කොල්ලත් ඒ රසයට ලොල් වෙලා කෙල්ල වෙනුවෙන් නැවත නැවතත් සල්ලි විසිකරනවා. කොල්ලට වැඩි වැඩියෙන් සෙක්ස් ඕනෙ නම් කොල්ල කරන්නේ කෙල්ල වෙනුවෙන් වැඩි වැඩියෙන් සල්ලි විසිකරන එක.
කොල්ලත් සතුටු වෙනවා. කෙල්ලත් සිරා සතුටක් ලබා ගන්නවා. වැඩේ අවුල් වීගෙන වගේ එනකොට මේ ලව් එක නවත්වනවා. ඊට පස්සේ වෙන එකකට සෙට් වෙනවා. හරිම සරලයි, හරිම ආතල්, හරිම හුරතල්...
-ලක්මිණ රණසිංහ-










එළකිරි කොල්ලෙක්;14180361 said:හැම කෙල්ලටම එහෙම කියන්නත් බෑ බං!
උඹ කියන බොහොමයක් කරුණු එක්ක එකඟයි



කෙල්ලොත් තමන්ගේ සල්ලි අවශ්‍යතාව ඉටු කරගන්නවා. කතන්දරේ සරලයි. ගනුදෙනුව ඉවරයි. මේක නම් මාරයි....