කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
crazybuddy;14181 [SIZE=3 said:
මචං මටත් තේරුණේ නෑනෙ.. [/SIZE]:no:
සතුටින් ජීවත් වෙන්න එක මිසක් වෙන මොන බලාපොරොත්තුද බන්:lol:
 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාව ඇත්ත තමයි...හොඳට බලන් ඉන්න කෙනෙක්ට ඔය දේ පේනවා...ඒත් පිරිහීම කියන දේ ආයේ සල්ලි වලින් ගොඩ දා ගන්න බෑ...හැමදේම සල්ලි වලින් කර ගන්නත් බෑ..ඒක තේරෙනකොට පෙරහැර සෑහෙන්න දුර ගිහින්.මේකට එක හේතුවක් ගෑනුන්ව වෙළඳ භාණයක් ගණයට දැමීම.ලංකාවේ දැන් වැඩි වැඩියෙන් වෙන්නේ ඒක..ඒත් මේකත් කියන්න ඕන හැම කෙල්ලම එහෙමත් නෑ..ඒත් කොල්ලන්ගේ හෝ කෙල්ලන් ගේ බලු වැඩ නිසා ඔය ගොඩවලට වැටෙන කෙල්ලන්ද අනන්තයි අප්‍රමාණයි.. ආයේ මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ..
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113
    vdphxz.png

    Defaaa bro...
    Kellata one adare vitharai machan. Habai eka pivithiru / visvasaniya ekak wenna one.
    ehema love ekak nam kellonta salli one na bn. pana unath devi adare venuwen..
    Athdakimen kiyanne :):)

    ..................................................​
    :yes::yes::yes:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    එල මචං ඔක තමයි ඇත්ත.. දැන් කෙල්ලේක් තියාගන්නවා කියන්නේ මාර වියදම්... බදින්නත් දැන් සෑහෙන්න ගානක් යනවනේ.:confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සතුටින් ජීවත් වෙන්න එක මිසක් වෙන මොන බලාපොරොත්තුද බන්:lol:
    අන්න එහෙම කෙටියෙන් කියන්න එපෑය බොල.. :(

    කතාව ඇත්ත තමයි...හොඳට බලන් ඉන්න කෙනෙක්ට ඔය දේ පේනවා...ඒත් පිරිහීම කියන දේ ආයේ සල්ලි වලින් ගොඩ දා ගන්න බෑ...හැමදේම සල්ලි වලින් කර ගන්නත් බෑ..ඒක තේරෙනකොට පෙරහැර සෑහෙන්න දුර ගිහින්.මේකට එක හේතුවක් ගෑනුන්ව වෙළඳ භාණයක් ගණයට දැමීම.ලංකාවේ දැන් වැඩි වැඩියෙන් වෙන්නේ ඒක..ඒත් මේකත් කියන්න ඕන හැම කෙල්ලම එහෙමත් නෑ..ඒත් කොල්ලන්ගේ හෝ කෙල්ලන් ගේ බලු වැඩ නිසා ඔය ගොඩවලට වැටෙන කෙල්ලන්ද අනන්තයි අප්‍රමාණයි.. ආයේ මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ..
    අනිවා මචෝ.. නියම ප්‍රතිචාරයක්.. :yes:

    ela tama habay hama kellama ehema na machan
    අනිවාර්යෙන්ම.. :yes:

    salli deyyange malli.
    සල්ලි දෙයියන්ගේ මල්ලී
    බල්ලොත් නොකති සල්ලී
    :(


    එල මචං ඔක තමයි ඇත්ත.. දැන් කෙල්ලේක් තියාගන්නවා කියන්නේ මාර වියදම්... බදින්නත් දැන් සෑහෙන්න ගානක් යනවනේ.:confused:
    අනිවා කොල්ලා.. වෙඩින් එක නම් ඉතිං එක පාරක් නෙමෙයි සිය පාරක් හිතලා ප්ලෑන් කරන්න ඕන.. ඔතනින් තමා ගොඩක් එවුන් ලෝකෙටම ණය වෙන්නෙ.. ලයිෆ් එකම ඉවරයි ඉතිං.. :(

    aththa kathawa
    තෑන්ක්ස් කොල්ලො..:yes:

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    එලස් මචෝ.. රෙප් අවුලක් නෑ.. :)

    බන්ටු;14183419 said:
    මම නෙමෙයි බන් :no: :no:
    ජෝගියට කිව්වෙ බං.. කාලෙකින් මගේ නමින් ටැගක් වැටුනෙ.. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැම කෙල්ලම එහෙම නෑ බන්
    හැම කොල්ලමත් එහෙම නෑ
    කෙල්ලෙක් දෙන්නෙක් තුන්දෙනෙක් කරපු දෙකට
    සේරම කෙල්ලෝ ඒ මට්ටමට දාන එක උචිත නෑ
    පජාතයි
     

    Nohim Ys

    Well-known member
  • 2lwlobk.jpg



    මුලින්ම ලව් එකක් කියලා එකක් පටන්ගන්නවා. ඒකෙ නම ලව් වුණාට ඇත්තටම ඒක ලව්ද නැද්ද කියලා දෙයියොත් දන්නෙ නෑ. මමත් දන්නේ නෑ. උඹලත් දන්නේ නෑ. තමන්ගේ සරාගී ශරීරයට තට්ටු කරන්න කෙල්ලෝ කොල්ලොන්ට ඉඩ දෙනවා. ඒ කියන්නේ ඉතිං සෙක්ස් තමයි... හරිද... කොල්ලෝ තමන්ගේ ඇඟට තට්ටු කරන ගමන් කෙල්ලෝ කොල්ලගේ පර්ස් එකට තට්ටු කරනවා. කොල්ලන්ට ඕනෙ සෙක්ස්. ඉතිං කෙල්ලෝ කොල්ලන්ට ඒක දෙනවා. කෙල්ලන්ට ඕනෙ සල්ලි. ඉතිං කොල්ලෝ කෙල්ලන්ට සල්ලි දෙනවා. අන්තිමේදී කොල්ලොත් තමන්ගේ සෙක්ස් අවශ්‍යතාව ඉටුකර ගන්නවා. කෙල්ලොත් තමන්ගේ සල්ලි අවශ්‍යතාව ඉටු කරගන්නවා. කතන්දරේ සරලයි. ගනුදෙනුව ඉවරයි. මේක නම් මාරයි....

    ඒත් මේ ගනුදෙනුව සිද්ධවෙන්නේ හරිම මානුෂීය විදිහට. කොල්ලා කෙල්ලගෙන් සෙක්ස් අරගන්නේ ආදරය කියන දවටනයේ ඔතලා. කෙල්ලක් කොල්ලට සෙක්ස් දෙන්නේ ආදරය කියන දවටනයේ ඔතලා. කොල්ලත් කෙල්ලට සල්ලි දෙන්නේ ආදරේ කියන දවටනේ ඔතලා. කෙල්ලත් කොල්ලගෙන් සල්ලි ගන්නේ ආදරේ කියන දවටනේ ඔතලා. මේ නිසා මේ ගනුදෙනුව, ගණිකා වෘත්තීයේ යෙදීමක් විදිහට අර්ථකථනය කරන්නත් බෑ. දෙදෙනාම කැමැත්තෙන් තම තමන්ගේ අවශ්‍යතා ආදරණීය විදිහට කරගන්න එකක් තමයි මෙතැන සිද්ධවෙන්නේ.

    දෙන්නම ටික කාලයක් මේ ගනුදෙනුව කරගෙන යනවා. කෙල්ලත් එක්ක ක්ලබිං කරනවා, කෙල්ලට බොන්න අරන් දෙනවා, කෙල්ලගේ ගමන් බිමන් තමන්ගේ වාහනයෙන් එක්ක ගෙන යනවා, කෙල්ලට සුපිරි ආහාරපාන අරන් දෙනවා. කෙල්ලව සුපිරි සාප්පු සවාරි එක්කගෙන යනවා, කෙල්ලව ලෝකේ වටේ එක්කගෙන යනවා, කෙල්ලගේ හැම වියදමක් සඳහාම අනුග්‍රහය දක්වනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ කොල්ලගේ සල්ලිවලින්. කෙල්ලටත් මාර ආතල්. කොල්ලා කෙල්ල වෙනුවෙන් සල්ලි විසිකරනවා. කෙල්ලත් මැක්සා ආතල් එකක් අරගෙන සුපිරි ජීවිතයක් ගතකරනවා. කොල්ලා කරන මේ කැපකිරීම වෙනුවෙන් කෙල්ල දෙන්නේ පොඩි දෙයයි. ඒ තමයි සෙක්ස්. තමන් එක්ක ලිංගිකව හැසිරීමට තමන් වෙනුවෙන් සල්ලි විසිකරන කොල්ලට අවස්ථාවක් දෙනවා. කෙල්ල කරන්නේ එච්චරයි. කොල්ලත් ඒ රසයට ලොල් වෙලා කෙල්ල වෙනුවෙන් නැවත නැවතත් සල්ලි විසිකරනවා. කොල්ලට වැඩි වැඩියෙන් සෙක්ස් ඕනෙ නම් කොල්ල කරන්නේ කෙල්ල වෙනුවෙන් වැඩි වැඩියෙන් සල්ලි විසිකරන එක.

    කොල්ලත් සතුටු වෙනවා. කෙල්ලත් සිරා සතුටක් ලබා ගන්නවා. වැඩේ අවුල් වීගෙන වගේ එනකොට මේ ලව් එක නවත්වනවා. ඊට පස්සේ වෙන එකකට සෙට් වෙනවා. හරිම සරලයි, හරිම ආතල්, හරිම හුරතල්...


    -ලක්මිණ රණසිංහ-

    :yes::yes::yes::yes::lol::lol::no::no::sorry::sorry:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    එළකිරි කොල්ලෙක්;14180361 said:
    හැම කෙල්ලටම එහෙම කියන්නත් බෑ බං!
    උඹ කියන බොහොමයක් කරුණු එක්ක එකඟයි
    ;)


    :yes::yes::yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113





    කෙල්ලොත් තමන්ගේ සල්ලි අවශ්‍යතාව ඉටු කරගන්නවා. කතන්දරේ සරලයි. ගනුදෙනුව ඉවරයි. මේක නම් මාරයි....


    මගේ බලවත් විරෝදය ;
    මචන් ඇත්ත කතාව කෙල්ලොන්ට කොල්ලෝ සල්ලිත් දීල සෙක්ස් සුත් දෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහොමයක් විට නාගරික හා සුළු මද්යම පන්තික අය ඔහොමයි. කොල්ලෝ නම් කවදාවත් කම්තිවෙනේ නැහැ නේ අතල් එකට කරපු කෙල්ලෙකව බදින්න.

    සුළු මද්යමපන්තික කියුවේ මාසෙට ලක්ෂයක් විතර අද්යමක් තියන අය. අද 45000ක් ගන්න එකත් හිත්ත්න්නේ තමන් මද්යම පන්තියේ කියලනේ. ගොඩක් වෙලාවට ඔය වගේ බැදීම් වලින් කෙල්ලෝ ලබාගන්න මුදල් පැෂන් කිරීමට, තමයි යොදාගන්නේ, ජනප්‍රිය අවන්හල් , සුපරි සාප්පු සවාරි, ඒවා පසුපස හබායන තරුණ පරපුර තමයි ඔහම කරනේ. බොහෝවිට ගමෙන් නගරයට සංක්‍රමණය වුන , නාගරික හෝ අර්ද නාගරික අය,

    පවත්නා ජනප්‍රිය හා පොෂ් බව හොයාගෙන යන සංස්කෘතිය තුල මුදල් අතමිට නොගැවසෙන ගැනු ළමයින්ට ගණිකා වුර්තිය ආදරෙන් මුවාවී කර ගැනීම තමයි. මේ පිලිබදව කියන්න පුළුවන්

    කොහෝ උනත් අද ඔය වේග වැඩ ගොඩක් සාමාන්‍ය කරණය වෙලා තියනවා.