Help To learn English

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
machan Oxford Advanced Learner's Dictionary ekath download karala install karaganna....eka godak hoday...:yes:..sinhala ekak nam danne na mchn...:(

oxford ekath mama gawa thiyanawa machan hamathissema pavichchi nokalata mama pronouns karana ewa bala ganna eka use karanawa
thanx:D:D
 
Poll malli

Banned
Dec 30, 2012
173
55
0
Malalasekare langa theyan English poth pattara,film Balapan.film balanakota English subs on Karan balapan, radio eka English Channel ekakata tune Karala theyapan. English sindu wala therum hoyapan.

Ubatath nodanima umbata English puluwan Wei....

:D:yes::yes::D
subtitle ekka film tv series balana eka karanawa machan
 
Poll malli

Banned
Dec 30, 2012
173
55
0
meka use karapan RS 750i dvd eka gunasena ake.net aken down karala harigeye na.umba keyana serama oken puluwan.

machan oka net eke ganna thiyanawadha?
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවටම පට්ට වගේ
    මම බැලුවා මටනම් වටින්නෙම අර සබ්ටයිට්ල් සීන් එක
    ඒ වුනාට අක වැඩ කරන්නේ නෑනේ බන්
    ඇයි ඒ

    mage wada ban subtitle translator eka on karala space bar ekan stop karanna sub meaning ona welawata
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    mage wada ban subtitle translator eka on karala space bar ekan stop karanna sub meaning ona welawata

    මචං මගේ වැඩ කරන්නේ නෑනේ බන්
    හෙල්ප් එකක් දියන්කෝ
    මට ඒක හෙන ප්‍රයෝජනවත් :(:(
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    සහෝදරවරුණි ඇත්තටම කියනවානම් මගේ ඉංග්‍රීසි දැනුම අන්තිමයි. මම ඉතින් ඒක දියුණු කර ගන්න උත්සහ කරනවා.ඉතින් මම ඒකට මධුර ඉංග්‍රීසි සිංහල dictionary එක පාවිච්චි කරනවා. මට ඒ dictionary එක පාවිච්චි කරන කොට ගැටලු කිහිපයක් තියනවා. වචනයක් pronounce කරන facility එක මධුර dictionary එකේ නෑ. අනිත් එක මධුර dictionary එක update වෙලත් නෑ මට හිතෙන විදිහට. ඒක නිසා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනා. දන්නැති වචනයක් search කලාට පස්සේ ඒ වචනයේ තේරුම සිංහලෙන් එන්නයි ඊට අමතරව ඒ වචනය නිවැරදිව pronounce කරන ආකාරයයි කියන facility දෙකම තියන dictionary එකක් තියනවා නම් කියන්න. ඊට අමතරව ඉංග්‍රීසි වචනය දන්නේ නැති සිංහල වචනයක් type කලාට පස්සේ ඒකේ ඉංග්‍රීසි වචනය හොයන්න පුලුවන් විදිහකුත් ඕනා. මධුර එකේ ඒ facility එක තියනවා නමුත් ඒකේ සිංහල අකුරු ගහන්න ඕනා font එක දන්නේ නෑ. පොඩි උදව්වක් කරන්න මචංලා.
    පුලුවන්නම් ඔයාලා භාවිතා කරන dictionary එකත් කියන්න

    මුකුත් දන්නේ නැත්නම් Bump එකක් දාලා උදව්වක් කරන්න

    bbc radio 1 tiyanawa english learning segment 1 ewa hodata ahapan
    thawa diary 1 maintain karapan monawa hari liyanna puruduweyan
    imaginary stuff..(api hemadama karanne ekama deene)
    net 1 search karapan ban onatharam hoya ganna puluwan

    danna kiyana yaluwek (kelleknam wadath hodai) english walin dawassata 30min wath katakaranna set karaganin.

    anika kadda ona thanadi weradunath athaarinna epa
    kaddanam kadda kiyala geema ma illapan :lol:

    hari simple ban wediya hitanna epa ubata jaya
     
    උඹනම් කියයි කඩ්ඩ පුලුවන් නිසා :lol::lol:
    එලකිරි එලකිරි :D
    මමත් දැන් ෆුල් try එක දෙනවා බන් කඩ්ඩ එලටම හදා ගන්න :D

    thanx machan :):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    subtitletranslator.png

    මචං මම අද තමා dictionary එක download කලේ..
    එතකොට 2013 beta version එකද දන්නේ නෑ මම
    download කරලා තියෙන්නේ :(

    mamath ada thama new version eka install kale :) mama me link ekan download kale

    Code:
    http://download.cnet.com/The-NDictionary-2013/3000-2279_4-75824315.html?part=dl-&subj=dl&tag=button

    mokak da ban ena error eka ???
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    mamath ada thama new version eka install kale :) mama me link ekan download kale

    Code:
    http://download.cnet.com/The-NDictionary-2013/3000-2279_4-75824315.html?part=dl-&subj=dl&tag=button

    mokak da ban ena error eka ???

    error ekak mukuth enne na machan wada karanne na ekayi awula
    mama ayeth cnet ekenuth download karala balannam :D