සහෝදරවරුණි ඇත්තටම කියනවානම් මගේ ඉංග්‍රීසි දැනුම අන්තිමයි. මම ඉතින් ඒක දියුණු කර ගන්න උත්සහ කරනවා.ඉතින් මම ඒකට මධුර ඉංග්‍රීසි සිංහල dictionary එක පාවිච්චි කරනවා. මට ඒ dictionary එක පාවිච්චි කරන කොට ගැටලු කිහිපයක් තියනවා. වචනයක් pronounce කරන facility එක මධුර dictionary එකේ නෑ. අනිත් එක මධුර dictionary එක update වෙලත් නෑ මට හිතෙන විදිහට. ඒක නිසා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනා. දන්නැති වචනයක් search කලාට පස්සේ ඒ වචනයේ තේරුම සිංහලෙන් එන්නයි ඊට අමතරව ඒ වචනය නිවැරදිව pronounce කරන ආකාරයයි කියන facility දෙකම තියන dictionary එකක් තියනවා නම් කියන්න. ඊට අමතරව ඉංග්‍රීසි වචනය දන්නේ නැති සිංහල වචනයක් type කලාට පස්සේ ඒකේ ඉංග්‍රීසි වචනය හොයන්න පුලුවන් විදිහකුත් ඕනා. මධුර එකේ ඒ facility එක තියනවා නමුත් ඒකේ සිංහල අකුරු ගහන්න ඕනා font එක දන්නේ නෑ. පොඩි උදව්වක් කරන්න මචංලා.
පුලුවන්නම් ඔයාලා භාවිතා කරන dictionary එකත් කියන්න
මුකුත් දන්නේ නැත්නම් Bump එකක් දාලා උදව්වක් කරන්න
පුලුවන්නම් ඔයාලා භාවිතා කරන dictionary එකත් කියන්න
මුකුත් දන්නේ නැත්නම් Bump එකක් දාලා උදව්වක් කරන්න

(hama word ekatama wage simple meaning ekak thiyana ewa thiyanawa )



