බස් එකක් ඇතුලේ හෝටලයක්.......

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රත්නේ දැක්කනම් ලේලන්ඩ් ඒකටත් ඇඳක් හයි කරගන්නවා...... රෙප්+......

    බයි ද වේ උඹ බත්තරමුල්ලේ කොහෙද........? :)

    ඔය වගේ එකක් ලේලන්ඩ් එකෙන් ගහපු දවසට තමා :love: :yes: :)
    ලේලන්ඩ් එකට මොඩිෆයි පාරක් දාන්න වගේ යන්නේ.....;) :D
    ජයන්තිපුර මචන් ඉන්නේ......
    උඹ කොස්වත්තේ කොයි හරියෙද?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හෙට අනිද්දට අපේ වෙල්ගම ලොක්කත් ඕකක් ගෙනෙයි................!!!!
    ගෙනල්ල උගෙ ගෙදර විකුණල මේක අස්සට වෙලා ඉඳියි....... :P :lol: