පට්ට බස් එකක්නේරෙප් දෙන්න නම් බැලු
.


පට්ට බස් එකක්නේ
REp +

ලේලන්ඩ් එකට මොඩිෆයි පාරක් දාන්න වගේ යන්නේ.....රත්නේ දැක්කනම් ලේලන්ඩ් ඒකටත් ඇඳක් හයි කරගන්නවා...... රෙප්+......
බයි ද වේ උඹ බත්තරමුල්ලේ කොහෙද........?![]()
ඔය වගේ එකක් ලේලන්ඩ් එකෙන් ගහපු දවසට තමා![]()
![]()
![]()

ගෙනල්ල උගෙ ගෙදර විකුණල මේක අස්සට වෙලා ඉඳියි.......හෙට අනිද්දට අපේ වෙල්ගම ලොක්කත් ඕකක් ගෙනෙයි................!!!!
