ඔබ යම්කිසි දෙයක් සොයනවාද? ඔයාගේ හිතෙන් හොඳට අහන්න මම දෙයක් හොයනවද කියලා. ඔව් ඔබ ඇත්තටම දෙයක් හොයනවා. සමහරු දන්නවා තමන් දෙයක් හොයනවා කියලා නමුත් සමහරෙක් තමන් දෙයක් හොයනවද කියලවත් දන්නේ නෑ. ඔබ යමක් හොයන්නේ නැත්නම් ඔබ මොකක්ද එදිනෙදා ජීවිතයේදී කරන්නේ
ඇයි ඔබ රැකියාවක් කරන්නේ
ඇයි ඔබ ඉගෙන ගන්නේ
ඇයි ඔබ කෙනෙක්ට උදව් කරන්නේ
ඇයි ඔබ කෙනෙක්ට ආදරය කරන්නේ
ඇයි ඔබ මුදල් උපයන්න මහන්සි වෙන්නේ
ඇයි ඔබ ළමයි හදලා ලොකු මහත් කරන්නේ
සත්‍යය වශයෙන්ම ඇයි?
ඔබ, සතුට හොයනවා ඔබ නිදහස හොයනවා ඔබ රැකවරණය හොයනවා සමහරුන්ට එය හෙවනැල්ලක් වගේ ඉගෙන පාසල් යනකොට හිතනවා විශ්‍යය විද්‍යාලයට ගිහිල්ලා සතුටක් නිදහසක් ලබන්න පුලුවන් කියලා විශ්‍යය විද්‍යාලයේදි හිතනවා රැකියාවක් කරලා මුදල් උපයනකොට සතුට නිදහස හම්බ වෙනවා කියලා ඊට පස්සේ හිතනවා කසාදයක් බැදලා බිරිඳ සමග සතුටෙන් නිදහසේ ජීවත් වෙනවා. ඊට පස්සේ ළමයෙක් හදනවා සතුට බලා පොරොත්තු වෙනවා. ඒ ළමයව දුක් මහන්සි වෙලා ලොකු මහත් කරනවා අපි කවද හරි සතුටක් ලබා දෙයි කියලා. රැකවරණයක් ලබා දෙයි කියලා. අන්තිමට දන්නෙම නෑ කාලය ගත වෙලා මැරිලා යනවා. අද සමාජයේ බහුතරයක් මෙහෙම නෙමේද ජීවත් වන්නේ. ඔබ හොයන දේ ඔබට හම්බ වෙනවද? නෑ.
ඔබට කරන්නට හිතන්නට ඇත්තේ එකම දෙයයි එනම් මේ මොහොත සතුටෙන් සිතීමයි. ඔබ දැන් සතුටෙන් කරන වැඩේ කරන්න. කුමන අවදියක ජීවත් වුනත් අධ්‍යාපන කටයුත්ත ව්රිත්තීමය කටයුත්ත සතුටෙන් නිදහසෙන් කරන්න.
මේ මම කිව්වේ අති බහුතරයකට ගැලපෙන දෙයක්
හැමෝම මෙහෙම නොවෙන්න පුලුවන්.
නමුත් සියල්ල අත් ඇරලා වන වැදිලා කුටියකට වෙලා ඉතා සරලව ජීවත් වෙන ස්වාමීන් වහන්සේ ද සතුටෙන් ඉන්නේ. එහෙමත් නැත්නම් මිල මුදල් යන වාහන බලය දනය පිරි වරාගෙන සිටින පුද්ගලයද සතුටෙන් ඉන්නේ.
මොහොතක් සිතන්න දැන් අපිට මොනවද තියෙන්නේ, අපි නිකන්ම නිකන් මිනිස්සු. ඉස්සර සදලු තලෙන් බහින්නේ නැතුව සත්මහල් ප්‍රාසාද වල ඉඳලා රූමත් ස්ත්‍රීන් පිරිවරාගෙන රාජ බෝජන ගනිමෙන් රන් හැන්දෙන් රන් පිගන් වල ආහාර ගනිමින් සියලු සැප සම්පත් ඇතුව ජීවත් වුන රාජ කුමාර වරු සියල්ල අත් හැරලා සිවුරයි පාත්‍රයයි අරන් වන ගත වෙලා ගහක් යට භාවනා කලා. බලන්න අපිත් එක්ක සංසන්දනය කරලා බැලුවහම අපිට මොන සැපක්ද දැන් තියෙන්නේ. අපි මේ හොයන දේවල් අත හරින්න සූදානම් ද?
අපිඅ ඇති දේකුත් නෑ අත හරින්නෙත් නෑ