Phone help

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මචන්ල මම අලුතෙන් phoneඑකක් ගන්න බැලුවෙ
    හිතාගෙන ඉන්නෙ නම් Xperia P එකක්.

    xperia-p-silver-486x489.png

    ඉතින් මෙක දැනට පවිච්චිකරන අයයි, දන්න කියන අයයි පොඩි විස්තරයක් දෙන්නකො....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ එල මචන්,:cool: මගෙ බලාපොරොත්තුවත් තව මාස දෙකකින් ඕය​ එකක් ගන්න​ :) , අරමුදල් රැස් කරනව තව​ :sorry:, එක මැක්සා ලු බන් :cool: :yes:, මම කීප දෙනෙක් ගෙන්ම අහල බැලුව :yes:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    අඩේ එල මචන්,:cool: මගෙ බලාපොරොත්තුවත් තව මාස දෙකකින් ඕය​ එකක් ගන්න​ :) , අරමුදල් රැස් කරනව තව​ :sorry:, එක මැක්සා ලු බන් :cool: :yes:, මම කීප දෙනෙක් ගෙන්ම අහල බැලුව :yes:

    එල මචන් හොයා ගන්න විසතර PM කරන්නම්...:D:D
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඕක පට්ට මචන්..ගනින්..ගද්දි පොඩ්ඩක් ඩිස්ප්ලේ එක චෙක් කරපන්..සමහරු කිවා සමහර ඒවගේ පොඩි කහ පාට tilt එකක් තියේ කියලා..පට්ට ෆොන් එකක්..

    http://talk.sonymobile.com/thread/37037?start=10&tstart=0
    පොඩ්ඩක් හොයල බලමු
    Thanks +5
     
    • Like
    Reactions: susitha87

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆොන් එක නම් හොදයි බං, කොහොමත් ඇන්ඩ්‍රොයි අයිස්ක්‍රීම් සැන්ඩ්විච්, ජෙලි බින් එකත් දා ගන්න පුලුවන් ලු නේ..
    ඒත් මචන්, ෆොන් එකේ මට අවුලකට තියෙන්නේ බැටරි කෙස් එක මචන්..
    පොඩ්ඩක් ඒ ගැන අහලා දැන ගනින්.. කොයි තරම් ෆොන් එකේ කන්ඩිශන් එක තිබ්බාත් බැටරි..
    නිකන් යකාට ගහනවා වගේ බැස්සාම චාජර් එක උස්ස උස්ස ගම වටේ දුවන්න බෑ නේ ..
     
    • Like
    Reactions: gajeZn

    ඔව් බං දන්න විදියට ඇන්ඩ්‍රොයිඩ් එවයෙ බැටරි ඉක්මනට බහිනව..
    Thank Macho........+5
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ganin.. mage gawa tyenawa... patta 4n eka. display, sounds uparimai... JB ei march anthima weddi.
    battery ehemma awulak na ban... anit eka express chargin tyena nisa paya 1n charge wenawa :D
     
    • Like
    Reactions: gajeZn

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    oka danna tharamin maxa 4n1k..mage yaluwek laga thiynawa.

    ganin.. mage gawa tyenawa... patta 4n eka. display, sounds uparimai... JB ei march anthima weddi.
    battery ehemma awulak na ban... anit eka express chargin tyena nisa paya 1n charge wenawa :D

    එල එල දැන් තම ඇගට ලේ ටිකක් ඉනුවෙ....
    :D:D
    +5