මගෙ බලාපොරොත්තුවත් තව මාස දෙකකින් ඕය එකක් ගන්න
, අරමුදල් රැස් කරනව තව
, එක මැක්සා ලු බන්
, මම කීප දෙනෙක් ගෙන්ම අහල බැලුව
අඩේ එල මචන්,මගෙ බලාපොරොත්තුවත් තව මාස දෙකකින් ඕය එකක් ගන්න
, අරමුදල් රැස් කරනව තව
, එක මැක්සා ලු බන්
![]()
, මම කීප දෙනෙක් ගෙන්ම අහල බැලුව


පොඩ්ඩක් හොයල බලමුඕක පට්ට මචන්..ගනින්..ගද්දි පොඩ්ඩක් ඩිස්ප්ලේ එක චෙක් කරපන්..සමහරු කිවා සමහර ඒවගේ පොඩි කහ පාට tilt එකක් තියේ කියලා..පට්ට ෆොන් එකක්..
http://talk.sonymobile.com/thread/37037?start=10&tstart=0
ෆොන් එක නම් හොදයි බං, කොහොමත් ඇන්ඩ්රොයි අයිස්ක්රීම් සැන්ඩ්විච්, ජෙලි බින් එකත් දා ගන්න පුලුවන් ලු නේ..
ඒත් මචන්, ෆොන් එකේ මට අවුලකට තියෙන්නේ බැටරි කෙස් එක මචන්..
පොඩ්ඩක් ඒ ගැන අහලා දැන ගනින්.. කොයි තරම් ෆොන් එකේ කන්ඩිශන් එක තිබ්බාත් බැටරි..
නිකන් යකාට ගහනවා වගේ බැස්සාම චාජර් එක උස්ස උස්ස ගම වටේ දුවන්න බෑ නේ ..
http://www.elakiri.com/forum/showthread.php?t=1519183
meke balanna
S ekata yanna berinam P eka tama hoda
battery madi neda? 1900mah madi weyi kiyala hithenava.
oka danna tharamin maxa 4n1k..mage yaluwek laga thiynawa.
ganin.. mage gawa tyenawa... patta 4n eka. display, sounds uparimai... JB ei march anthima weddi.
battery ehemma awulak na ban... anit eka express chargin tyena nisa paya 1n charge wenawa![]()


එල එල දැන් තම ඇගට ලේ ටිකක් ඉනුවෙ....
+5

use karana un thawa ek eke innawa. but me thread eka dakala na wage![]()

