..::Kia Sorento 2013 New Model::..

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Kia Sorento පවුලට 2013දි එකතු වෙච්ච අළුත් ම කෙනා තමයි මේ :love:
    මේක ඉතින් සමහර අයට ගොඩක් දැකල පුරුදු ගතියක් එයි.. මොකද ඉතින් මේ දවස් වල පාරට බැස්සොත් 2012 Sorento එකක් යනවමනෙ :P
    ඒ විදිහටම තමයි මේකත් ගහල තියෙන්නෙ පිටිපස්ස ගොඩක් වෙනස්, ඉස්සරහත් මොකද්ද මන්දා එකක් කොරලා headlight එකට DRL එකතු කරල ;)
    මේ තියෙන්නෙ item එක :yes:

    kia-sorento-2013-w.jpg


    2013-Kia-Sorento-Review-19-625x416.jpg


    ඉස්සරහ නම් වැඩි වෙනසක් වෙලා නෑ නේද :nerd:... ඒත් පිටි පස්ස නම් සෑහෙන වෙනක් වෙලා :yes:
    බලමුකෝ ඒනම් :D

    Kia-Sorento_EU-Version_2013_800x600_wallpaper_1e.jpg


    Kia-Sorento_EU-Version_2013_photo_1a.jpg


    දැන් අපි බලමු ඇතුල :D
    interior එක දිහා බැලුවම නම් කලින් එක වගේම එල :love:.. sorento එකේ එපා කරපු දෙයක් තමයි accelerator pedal එක යටින් තියෙන එක (නිකන් බස් වල වගේ) කාපට් හොයන්න ගියාම එපා වෙනව නොවැ :confused:

    Kia-Sorento_EU-Version_2013_photo_37.jpg


    Kia-Sorento_EU-Version_2013_photo_33.jpg


    KILY-1360-2013KiaSorento-600-3.jpg


    Kia-Sorento_EU-Version_2013_photo_42.jpg


    වැඩිපුර option දෙකක් මේ කෑල්ලට add වෙලා තියෙනව... එක option එකක් නම් මම දන්න තරමින් වාහනේ එක ලේන් එකක auto තියාගන්න එක :yes:
    දෙපැත්තෙ තියෙන ඉරි වලින් තමයි එයා detect කරගන්නෙ... highway වලදි ඒම ඕන වෙනවා :yes:

    ගියර් එක :P

    Kia-Sorento_EU-Version_2013_photo_3e.jpg


    Speedometer එක :P... මේකෙ නම් වැඩ කෑලි ගොඩක් තියෙනවා කියන්න ගියොත් ඉවර වෙන එකක් නෑ :yes:

    2014-Kia-Sorento-speedometer-1024x640.jpg


    Panoramic Sunroof එක... කලින් එක වගේම තමයි :)

    Kia-Sorento_EU-Version_2013_photo_4e.jpg


    මේ තියෙන්නෙ පිටිපස්සෙ light එකයි 18" alloy wheel එකයි මේව නම් තනිකරම වෙනස් :nerd:

    Kia-Sorento_EU-Version_2013_photo_56.jpg


    Kia-Sorento_EU-Version_2013_photo_52.jpg


    එන්ජිම නම් ඉතින් කලින් එකේ තිබුන එකම තමයි.. හැබැයි තෙල් නම් නියමෙට වැඩ කරනවා :yes:
    ටවුන් එකේ 8-12kmpl
    ටිකක් දුර ගමන් (without traffic) - 14-15kmpl
    Highway (with cruse control) - 20-21kmpl

    2010-Hyundai-Santa-Fe-R-Engine-View-588x392.jpg


    මිල ගනන් කිව්වොත් නම් ඉතින් මේක සියලු බඳු සහිතව ලක්ෂ 150-160 අතර ගානක් වෙයි :shocked:
    කලින් එක නම් ලක්ෂ 130ක් වගේ උනේ :yes:

    දැන් එහෙනම් ඉතින් ඕගොල්ලන්ගෙ අදහස් comment එකකින් දාල යමුකෝ බලන්න :D
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිල ගනන් කිව්වොත් නම් ඉතින් මේක සියලු බඳු සහිතව ලක්ෂ 150-160 අතර ගානක් වෙයි
    කලින් එක නම් ලක්ෂ 130ක් වගේ උනේ
    ayyoo $$$
    :(
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මොනවා උනත් KIA ඉතින් කොරියන් නේ... :eek:
    උබ කියන විදිහට නම් ඉතින් උන්ට ජීවිතේට හොද වාහනයක් හදන්න බැරි වෙයි :no:
    ඇයි ඉතින් ලංකාවෙ සමහරක් කොරියන් ගානවනේ :lol:... කොරියන් ජපන් කියල මටනම් දැන් උන් හදන වාහන වල වෙනසක් පේන්නෙ නෑ :yes:
    දැන් බලපන් 2010-2012 Sorento, Sportage වල ලෙඩ මුකුත් තියෙනවද කියල :)
     

    Lansa502

    Member
    Sep 24, 2012
    56
    1
    0
    Flight
    උබ කියන විදිහට නම් ඉතින් උන්ට ජීවිතේට හොද වාහනයක් හදන්න බැරි වෙයි :no:
    ඇයි ඉතින් ලංකාවෙ සමහරක් කොරියන් ගානවනේ :lol:... කොරියන් ජපන් කියල මටනම් දැන් උන් හදන වාහන වල වෙනසක් පේන්නෙ නෑ :yes:
    දැන් බලපන් 2010-2012 Sorento, Sportage වල ලෙඩ මුකුත් තියෙනවද කියල :)
    :yes: