internet connection eka hariya set wela nathuwa athi ban..

ඒත් බං Browser එකෙන් නෙට් වැඩ කරනවා.. ඇප්ලිකේෂන් වලට විතරයි අවුල තියෙන්නේ..
Bump..
Troubleshoot dunnama mokadda kiyanne??

මගෙත් වෙලාවකට ඔහොම වෙනවා. Dial - Up එකක් හදලා එකෙන් connect කරාම හරි ගියා .

අනේ මන්දා බං.. මෙච්චර දවසක් හොදට වැඩ කලා.. ඩයල් අප් හදලා යන්න ගියාම එපා වෙනවා බං.. 
FIREWALL EKE CASE EKAK!!!

bump...
bump
Tx Allbump

uba my network palce ghilla net eka disable karala enbale karapan matat ohma wenwa mama karana ne oka tamai

BUMP