මගුල් Internet....>>

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,778
    185
    63
    34
    Kandy
    16575_4818256788405_1750688131_n.jpg


    දැන් දවස් ගානක් තිස්සේ මේ මගුල මෙහෙමයි බං. :growl::growl::growl: මොකක්ද මේ අවුල ? :sorry::sorry::sorry: කරන්න දන්න හැම මගුලම කලා. ඒත් හරියන්නේ නෑ. මේ හින්දා වින්ඩෝස් 8 ඇප්ලිකේෂන් රන් කරාට ඉන්ටර්නේට් ඇක්සස් දෙන්නේ නෑ.. :no::no::no:දන්නේ පින්වතෙක් උදව්වක් කරහල්ලකෝ...!!
    ​
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,778
    185
    63
    34
    Kandy
    internet connection eka hariya set wela nathuwa athi ban..
    :sorry::sorry: ඒත් බං Browser එකෙන් නෙට් වැඩ කරනවා.. ඇප්ලිකේෂන් වලට විතරයි අවුල තියෙන්නේ..:(
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මගෙත් වෙලාවකට ඔහොම වෙනවා. Dial - Up එකක් හදලා එකෙන් connect කරාම හරි ගියා .
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,778
    185
    63
    34
    Kandy
    මගෙත් වෙලාවකට ඔහොම වෙනවා. Dial - Up එකක් හදලා එකෙන් connect කරාම හරි ගියා .
    :sorry::sorry: අනේ මන්දා බං.. මෙච්චර දවසක් හොදට වැඩ කලා.. ඩයල් අප් හදලා යන්න ගියාම එපා වෙනවා බං.. :frown:
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,778
    185
    63
    34
    Kandy
    FIREWALL EKE CASE EKAK!!!

    Mama Network Drivers Update Kala, Den wede Hari bn ;)



    Tx All :)

    uba my network palce ghilla net eka disable karala enbale karapan matat ohma wenwa mama karana ne oka tamai

    Ahema Kala , Hari GIye ne bn, Network Drivers Update Kala, Ita Passe wede hari ;)