.:: ANDROID වැඩකාරයෝ Part II ::.

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Thanks :D
    SII එකට නම් කරන්න අමාරුයි මචන් අතේ phone එකක් නතුව :sorry:
    මේ theme එකටත් සති 2-3 වගේ ගියා testing ඔක්කොම එක්ක මචන්

    ah ok shape!!
    11.gif
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Screenshot_2012-06-27-23-46-57.png


    මචං ඔන්න ඔය විදියට තියන Keyboard එක හොයල දියන්කො

    macho oyavidihata thiyenne ithin android intigrated keyboard eka thamai. habai uba thava details dunnoth balanna puluwan. phone eke jaathiya, android version eka vage details dannako.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    30dec2.img eka damma macn... dan hari but wifi issue eka thiyenwaa.... wifi turn on wen ne .. wt19i eke
    මචං තරහ වෙන්න එපා මෙහෙම කිවට, උබ ඔය extended kernel එකෙ XDA thread එක හරියට කියවල නෑ.:sorry::sorry: එතන තියනව WiFi fix zip file එකක් download කරන්න. එක flash කරපන්, එතකොට ඔය WiFi issue එක හරි. මමත් එහෙමයි කරෙ. :D:D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    hari wade goda wifi fix eka kernal eka gaththa thana thibbe.. thanx okotama wt19i ekata JB cutom rom eka danna udaw karata

    U Tag

    DeemanthaX

    HML


    එල කිරි. :D:D මම දැන් දැක්කෙ WiFi issue කර හරි කියල.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ado math hoya hoya inne se wt19i ekata

    මගේ XPeria U එකේ ඔය Keyboard එකයි.,අනිත් එකයි දෙකම එනවා..apk එක system එකෙන් කොපියක් දාල upload කලොත් අනිත් අයට use කරන්න පුළුවන් වෙයි ද?:confused:
     

    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මගේ XPeria U එකේ ඔය Keyboard එකයි.,අනිත් එකයි දෙකම එනවා..apk එක system එකෙන් කොපියක් දාල upload කලොත් අනිත් අයට use කරන්න පුළුවන් වෙයි ද?:confused:

    puluwan man hithanne macn dapan balanna...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නෙට් එකේ කරක් ගහනකොට මට හරියන Home Launcher එකක් සෙට් උනා.. :yes: test කරලා බලල කට්ටියට share කරන්න හිතුනා..දැනට නම් දන්න විදියට Xperia U/sola වල විතරයි දාල තියෙන්නේ.. Xperia P වලත් සමහර විට වැඩ කරන්න පුළුවන්. :yes: මේකට ෆෝන් එක ROOT කරලා තියෙන්න ඕනේ, & Root explorer තියෙන්න ඕනේ.

    තිරපාර :lol: [Screenshot] :
    screenshot2013010308175.png


    පහසුකම්:
    1. අලුත් තීම් එකක් :lol:
    2. folders අලුත්
    3. Menu එකෙත් folders හදන්න පුළුවන් (iPhone වල වගේ :yes: )
    4. desktop menu වගේ ඒවා ගොඩක් හදන්න පුළුවන්.. තියෙන desktop menu වැඩි නම් delete කරන්නත් පුලුවන් :yes:
    5. තව මන් දන්නේ නැති ගොඩක් ඇති :lol: ;)


    1.ආසයි නම් මුලින්ම Root explorer ගිහින් system/app වල තියෙන Home.apk file එක SDcard එකට copy එකක් දාගන්න [මේක පස්සේ එපා උනොත් ආයේ තිබ්බ එක දාගන්න :frown:]

    2. https://www.box.com/s/788iuukzjbcj1nxa2pyg
    මේක බාගෙන SDCard එකට copy කරගන්න.

    3. බාගත්ත zipfile එක extract කරලා file එක SDcard එකට copy කරලා ROOT EXPLORER එකෙන් system/app වල paste කරන්න. replace කරන්න. Paste කරන්න කලින් මතක ඇතුව Mount R/W දෙන්න, නැත්තම් paste වෙන්නේ නෑ..

    4. paste උනාට පස්සේ Home.apk එක උඩ ඔබාගෙන ඉඳල permission වලට මෙහෙම දෙන්න..

    ඔක්කොම හරි..දැන් Menu button එක press කලාම අලුත් launcher එක ඇවිත් ඇති,,නැත්තම් reboot කරලා බලන්න.. :yes:

    අවවාදයයි:
    1.Home.apk file එක නිකන් install කරන්න එපා. එහෙම කරන්න බෑ.
    2.System එක තුල පරිස්සමින් හැසිරෙන්න :lol: නැත්තම් Software එකට කෙල වෙයිද දන්නේ නෑ. :yes:
    100% වැඩ කරනවා Xperia U තුල. අනෙක් ඒවායේ සිදුවන හානි පිලිබඳ මන් වග කියනු නොලැබේ. :shocked: [බය වෙන්න එපා.. ;) මේකේ ඉන්නේ එළකිරි වැඩකාරයෝ. අපි ඉන්නවා ඕන support එකකට..:yes: ]

    Untitled-1.jpg
    Forever Alone
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Patta machan:yes:

    Mehema theme ekak hadanda monavada mchn dena ganda ona? Eg: java, xml etc. E wage ewada?

    xml ටිකක් දෑනන් ඉන්න ඔන,apk එකෙ structure එක දෑනන් ඉන්න ඔන,png editing පුලුවන් වෙන්න ඔන,9png file ගෑන දෑනන් ඉන්න ඔන,android file system එක ගෑන දෑනන් ඉන්න ඔන,ටිකක් කල්පනා කරල වෑඩක් shape කරගන්න පුලුවන් වෙන්න ඔන :P :D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    xml ටිකක් දෑනන් ඉන්න ඔන,apk එකෙ structure එක දෑනන් ඉන්න ඔන,png editing පුලුවන් වෙන්න ඔන,9png file ගෑන දෑනන් ඉන්න ඔන,android file system එක ගෑන දෑනන් ඉන්න ඔන,ටිකක් කල්පනා කරල වෑඩක් shape කරගන්න පුලුවන් වෙන්න ඔන :P :D

    මාත් මචන් ෆෝන් එකේ පොඩි MOD වැඩ ටිකක් කළා.. ඒවා වැඩ කරනකොට හෙන kick එකක් එනවා :D ඉතින් තව මොනවහරි කරන්න හිතෙනවා.. ඔහොම ගිහින් ෆෝන් එකට කෙල වෙනකන් මන් එක එක ඒවා කරයි වගේ,, :lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචං මගේ s 3 එකට ඊයේ firmware update එකක් ඇවිත් තිබ්බා .එක දැම්මම පට්ට . දැන් අලුත් features වගයක් තියෙනවා . note 2 එකේ වගේ තමා දැන් ටිකක් . හැබැයි මචන් ටිකක් slow වෙලා වගේ . reset කලොත් හරියයිද :D:D

    menna mewage thama dan gallery ehema

    Screenshots_2012-11-26-22-03-21.png
    296x222_creative-gallery.jpg
    Samsung-Galaxy-Note-II-Review-088-multimedia-jpg.jpg

    galaxy-s3-multi-screen-feature-demo.jpg



    මේ වගේ වැඩ කැලි ගොඩක් තියෙනවා දැන් :D:D:D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ම්චාන් මට හොද කාර් ගේම් එකක් හෝයාලා දියන්කෝ:D
    පුලුවන්නම් හොයාගනින් මෙ game දෙක එව පට්ට.
    Need for speed most wanted
    Apshalt 7