Thanks![]()
SII එකට නම් කරන්න අමාරුයි මචන් අතේ phone එකක් නතුව
මේ theme එකටත් සති 2-3 වගේ ගියා testing ඔක්කොම එක්ක මචන්
ah ok shape!!
Thanks![]()
SII එකට නම් කරන්න අමාරුයි මචන් අතේ phone එකක් නතුව
මේ theme එකටත් සති 2-3 වගේ ගියා testing ඔක්කොම එක්ක මචන්
30dec2.img eka damma macn... dan hari but wifi issue eka thiyenwaa.... wifi turn on wen ne .. wt19i eke

![]()
මචං ඔන්න ඔය විදියට තියන Keyboard එක හොයල දියන්කො
මචං තරහ වෙන්න එපා මෙහෙම කිවට, උබ ඔය extended kernel එකෙ XDA thread එක හරියට කියවල නෑ.30dec2.img eka damma macn... dan hari but wifi issue eka thiyenwaa.... wifi turn on wen ne .. wt19i eke

එතන තියනව WiFi fix zip file එකක් download කරන්න. එක flash කරපන්, එතකොට ඔය WiFi issue එක හරි. මමත් එහෙමයි කරෙ. 

එල කිරි.hari wade goda wifi fix eka kernal eka gaththa thana thibbe.. thanx okotama wt19i ekata JB cutom rom eka danna udaw karata
U Tag
DeemanthaX
HML

මම දැන් දැක්කෙ WiFi issue කර හරි කියල. ![]()
මගේ පලවෙනි Galaxy SIII theme එක ඔන්න අද release කලා xda එකේ![]()
![]()
කට්ටියම ගිහිල්ල බලලා හොද නරක කිව්වනම්![]()
http://forum.xda-developers.com/showthread.php?t=2080046

![]()
මචං ඔන්න ඔය විදියට තියන Keyboard එක හොයල දියන්කො
ado math hoya hoya inne se wt19i ekata

මගේ XPeria U එකේ ඔය Keyboard එකයි.,අනිත් එකයි දෙකම එනවා..apk එක system එකෙන් කොපියක් දාල upload කලොත් අනිත් අයට use කරන්න පුළුවන් වෙයි ද?![]()
![]()
මචං ඔන්න ඔය විදියට තියන Keyboard එක හොයල දියන්කො
puluwan man hithanne macn dapan balanna...

නෙට් එකේ කරක් ගහනකොට මට හරියන Home Launcher එකක් සෙට් උනා..test කරලා බලල කට්ටියට share කරන්න හිතුනා..දැනට නම් දන්න විදියට Xperia U/sola වල විතරයි දාල තියෙන්නේ.. Xperia P වලත් සමහර විට වැඩ කරන්න පුළුවන්.
මේකට ෆෝන් එක ROOT කරලා තියෙන්න ඕනේ, & Root explorer තියෙන්න ඕනේ.
තිරපාර[Screenshot] :
![]()
පහසුකම්:
1. අලුත් තීම් එකක්
2. folders අලුත්
3. Menu එකෙත් folders හදන්න පුළුවන් (iPhone වල වගේ)
4. desktop menu වගේ ඒවා ගොඩක් හදන්න පුළුවන්.. තියෙන desktop menu වැඩි නම් delete කරන්නත් පුලුවන්
5. තව මන් දන්නේ නැති ගොඩක් ඇති![]()
1.ආසයි නම් මුලින්ම Root explorer ගිහින් system/app වල තියෙන Home.apk file එක SDcard එකට copy එකක් දාගන්න [මේක පස්සේ එපා උනොත් ආයේ තිබ්බ එක දාගන්න]
2. https://www.box.com/s/788iuukzjbcj1nxa2pyg
මේක බාගෙන SDCard එකට copy කරගන්න.
3. බාගත්ත zipfile එක extract කරලා file එක SDcard එකට copy කරලා ROOT EXPLORER එකෙන් system/app වල paste කරන්න. replace කරන්න. Paste කරන්න කලින් මතක ඇතුව Mount R/W දෙන්න, නැත්තම් paste වෙන්නේ නෑ..
4. paste උනාට පස්සේ Home.apk එක උඩ ඔබාගෙන ඉඳල permission වලට මෙහෙම දෙන්න..
ඔක්කොම හරි..දැන් Menu button එක press කලාම අලුත් launcher එක ඇවිත් ඇති,,නැත්තම් reboot කරලා බලන්න..![]()
අවවාදයයි:
1.Home.apk file එක නිකන් install කරන්න එපා. එහෙම කරන්න බෑ.
2.System එක තුල පරිස්සමින් හැසිරෙන්නනැත්තම් Software එකට කෙල වෙයිද දන්නේ නෑ.
![]()
100% වැඩ කරනවා Xperia U තුල. අනෙක් ඒවායේ සිදුවන හානි පිලිබඳ මන් වග කියනු නොලැබේ.[බය වෙන්න එපා..
මේකේ ඉන්නේ එළකිරි වැඩකාරයෝ. අපි ඉන්නවා ඕන support එකකට..
]
Patta machan
Mehema theme ekak hadanda monavada mchn dena ganda ona? Eg: java, xml etc. E wage ewada?

xml ටිකක් දෑනන් ඉන්න ඔන,apk එකෙ structure එක දෑනන් ඉන්න ඔන,png editing පුලුවන් වෙන්න ඔන,9png file ගෑන දෑනන් ඉන්න ඔන,android file system එක ගෑන දෑනන් ඉන්න ඔන,ටිකක් කල්පනා කරල වෑඩක් shape කරගන්න පුලුවන් වෙන්න ඔන![]()
![]()
ඉතින් තව මොනවහරි කරන්න හිතෙනවා.. ඔහොම ගිහින් ෆෝන් එකට කෙල වෙනකන් මන් එක එක ඒවා කරයි වගේ,, 





පුලුවන්නම් හොයාගනින් මෙ game දෙක එව පට්ට.ම්චාන් මට හොද කාර් ගේම් එකක් හෝයාලා දියන්කෝ![]()