මම ලාබෙටම බඩු ගන්න දන්න ක්රමවලින් එකක් මේ..

කුඩ්ඩා දන්නවනම් වහකාලා කැලේ පනිනවා

මම ලාබෙටම බඩු ගන්න දන්න ක්රමවලින් එකක් මේ..



http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28506&eq=&Tp=
menna meka kohomei ?
Reject Hamba Shops


Reject Hamba Shops
![]()
ඕකට වඩා සැම්සුන් එක හොද වෙයි......!!![]()
ML-1866 එක 10,925/= :යෙස්:
100ක් ගන්නවා නම් 9,875/=![]()


Reject Hamba Shops
![]()
ඕකට වඩා සැම්සුන් එක හොද වෙයි......!!![]()
ML-1866 එක 10,925/= :යෙස්:
100ක් ගන්නවා නම් 9,875/=![]()

Reject Hamba Shops
![]()
ඕකට වඩා සැම්සුන් එක හොද වෙයි......!!![]()
ML-1866 එක 10,925/= :යෙස්:
100ක් ගන්නවා නම් 9,875/=![]()

ගානත් නියමායි ......!!

සහෝ මේ හදිස්සියෙ ප්රින්ටර් හොයන්නෙ මොකද??මේකෙන් කොච්චර ප්රින්ට්ස් ගානක් ගන්න පුලුවන්ද දන්නෙනෑ![]()

එහෙම එකක් ඕනි උනොත්,Podi rathneta namak hoyanawa![]()


සහෝ මේ හදිස්සියෙ ප්රින්ටර් හොයන්නෙ මොකද?![]()
Podi rathneta namak hoyanawa![]()

මම කිව්වා කියලා හිතා ගනින්......!! උඹ 3ට නමක් සෙට් කර ගනින්.... 
T.r toshiba lapkhannaඑහෙම එකක් ඕනි උනොත්,
තෝලන් රත්නෙගේ ටොෂිබා ලැප්කන්නා වගේ නමක් දාමු, අඩුවකට තියෙන්නේ ඕකට ලෙයලන්ඩ් වචනේ ගෑවිල නෑ.![]()
