https://www.box.com/s/2av2x1wihnah44niinzx
upload kalaa machan.. meka Xperia U ICS apk file ekak..balapan try ekak daala wada da kiyala![]()
wada karan ne macn


https://www.box.com/s/2av2x1wihnah44niinzx
upload kalaa machan.. meka Xperia U ICS apk file ekak..balapan try ekak daala wada da kiyala![]()


එලකිරි මචන් වැඩේ ගොඩ
මට ගොඩාක් උදව් කරපු
U-tag,
Dr.NAC
Thilinacba,
AWRORA,
චිරි චිරි වැස්ස,
deemanthax උඹල හැමෝටම ගොඩාක් ස්තූතියි![]()



මගේ පලවෙනි Galaxy SIII theme එක ඔන්න අද release කලා xda එකේ![]()
![]()
කට්ටියම ගිහිල්ල බලලා හොද නරක කිව්වනම්![]()
http://forum.xda-developers.com/showthread.php?t=2080046


ම්චාන් මට හොද කාර් ගේම් එකක් හෝයාලා දියන්කෝ![]()
katwath me issue eka awe nadda? macnla![]()

මචං උඹ Kernal එක ගත්තු තැනම (XDA එකේම) තියනවනෙ ඕකට විසදුම.. ත්රෙඩ් එක කියවල බලපන් මචන්.. wifi modules ටික flash කරපන්.. වැඩේ ගොඩ යයි.
http://www.mediafire.com/?dj9058jw7iineqf


![]()
![]()
macn me wage keyboard ekak wt19i ekata dana widiyak kiyapanko ....
apk eka sdcard ekata daala install karala?hari wade goda wifi fix eka kernal eka gaththa thana thibbe.. thanx okotama wt19i ekata JB cutom rom eka danna udaw karata
U Tag
DeemanthaX
HML



ඇයි මේක හොයන්නේ? මේ lww එකට එන stock keyboard එකනේ.![]()


නෑ බං Custom rom එක දැම්මම මෙන්න මෙහෙම එකක්නෙ එන්නෙ..![]()
http://android-core.com/en/sony-eri...rfect-keyboard-pro-otlichnaja-klaviatura.html
meka balapan machan?apk eka sdcard ekata daala install karala?
custom rom හැම එකේම වගේ ඔය keyboard එකම තමයි එන්නේ. Wt19i\a stock rom තියෙන කෙනෙක්ගෙන් keyboard apk එක අරන් replace කරලා බලපන්.
but not sure.
backup එකක් දාගෙන කරන දෙයක්.







මෙන්න මේකනම් ටිකක් Shape වගේ.. ඒත් මේකෙ Button ටිකක් පොඩියි..
![]()
මේ තියෙන්නෙ අරක දැම්මම..
පොඩියට බං අකුරු දෙන්නෙ..
![]()
මෙන්න මේකෙම APK එක හොයා දියන්කො![]()
