කිඹුලෝ, අවසාන වැඩසටහන, තනිකරම, අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයින්ගේ ගීත ඉල්ලීම් වලින් කරන ලෙස ඉල්ලා සිටිනවා.......!!
![]()
ඇති යාන්තන් මේ අවුරුද්දේවත් නා ගනින්
ඕන්නම් ලිදට දාලා දෙන්නම් ඇති වෙන්න නාගන්න.
![]()
කවුද යකෝ බෙල්ල මිරිකලා වගේ කෑ ගහන එකා......![]()
![]()



කිඹුල් අයියගේ වචන සෙට් එක තමයි මූ අමු අමුවෙම උස්සලා තියෙන්නේ.....කොහෙන් අහුලගත්ත වචනද මන්දා.
![]()



![]()
මොනවා උනත් ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත......
![]()
මතකද හේම නලින් කරපු, නවයයි පහ වැඩසටහන.... ඒක අපේ හිත් වල තියෙනවා වගේ, මේකත් අපේ හිත් වල තියෙද්දෙන්......!!![]()
අද ළිඳට පනින්න බෑ බන් සීතලයි...........



උගේ වගේ දාලා.කිඹුල් අයියගේ වචන සෙට් එක තමයි මූ අමු අමුවෙම උස්සලා තියෙන්නේ.....![]()