2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :( කිඹුලෝ, අවසාන වැඩසටහන, තනිකරම, අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයින්ගේ ගීත ඉල්ලීම් වලින් කරන ලෙස ඉල්ලා සිටිනවා.......!! :yes:

    tuzki-bunny-emoticon-005.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ඇති යාන්තන් මේ අවුරුද්දේවත් නා ගනින්
    :lol::lol::lol:
    ඕන්නම් ලිදට දාලා දෙන්නම් ඇති වෙන්න නාගන්න.
    :yes::yes::yes:


    අද ළිඳට පනින්න බෑ බන් සීතලයි...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙන් අහුලගත්ත වචනද මන්දා.

    :P:P:P
    කිඹුල් අ‍යි‍යගේ වචන සෙට් එක තම‍යි මූ අමු අමුවෙම උස්සලා ති‍යෙන්නේ.....:lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :shocked: :( මොනවා උනත් ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත...... :no:

    මතකද හේම නලින් කරපු, නවයයි පහ වැඩසටහන.... ඒක අපේ හිත් වල තියෙනවා වගේ, මේකත් අපේ හිත් වල තියෙද්දෙන්......!! :yes::D
    tuzki-bunny-emoticon-043.gif
     
    Status
    Not open for further replies.