පැනපන්. ජයා හරි කැමතියි කවුරු හරි අලුතින් ලිදට එනවට.
එහෙනම් බලමු



නිම් නොවූ අලහාදයකින්, කිඹුලාගේ සුභාවිත ගීත දෙහෝරාවට මමත් පැමිණියෙමි....!
(අමාරුවෙන් ලිව්වේ...)![]()
උඹට මොකක් හරි ලෙඩක් හැදිලද සහෝ.....?? අලහාදයක් කිව්වේ.....?? හාට් ඈටෑක් එකක් වගේද....?? 
ඇති යාන්තන් මේ අවුරුද්දේවත් නා ගනින්
ඕන්නම් ලිදට දාලා දෙන්නම් ඇති වෙන්න නාගන්න.
![]()


mouse 1 kadila nisa, lap 1e touch 1en enne mata eka huru nati nisa post dana 1 amarui..........
radio 1 ahan inne kimbula maame
![]()



පැනපන්. ජයා හරි කැමතියි කවුරු හරි අලුතින් ලිදට එනවට.
තෝව බාවනවා මගේ සම්බාව්ය කැඩුනොත්RePost බුවා;14202819 said:අඩේ අද සිග්නල් අවුල් හොදටම.....
404 not found කියලම එනවා...
ඒ නිසා අද එන්න වෙන්නේ නැ.....
හොදට ෂෝ එක කරමු අයියා.....
කිඹුල් රේඩියෝව ඇත්තටම නවත්තන්නද හදන්නේ..... දැන් සිකුරාදට බොන්න හේතුවකුත් නැතිවෙනවා......![]()
ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත...... 