පූසා දාපු post එක quote කරන්න එපා යකෝ......



RePost බුවා;14202819 said:අඩේ අද සිග්නල් අවුල් හොදටම.....
404 not found කියලම එනවා...
ඒ නිසා අද එන්න වෙන්නේ නැ.....
හොදට ෂෝ එක කරමු අයියා.....
මගුල් SLT ද බං....?? මටත් මේ එපා වෙලා ඩොංගල් එක ගහ ගත්තා......!! 8Mbps එකේ 512Kbps එන්නේ නෑ කියහන්කෝ.... හෙට උදේම ඕකුන්ට අමතනවා.... 
පූසා දාපු post එක quote කරන්න එපා යකෝ......



..





මං මේ එස් එල් ටී උංට අමතන්න ඉන්නෙ හෙට වෙනකංමගුල් SLT ද බං....?? මටත් මේ එපා වෙලා ඩොංගල් එක ගහ ගත්තා......!! 8Mbps එකේ 512Kbps එන්නේ නෑ කියහන්කෝ.... හෙට උදේම ඕකුන්ට අමතනවා....
![]()

