සහ නර්ථනය එම් ජයනාථ සමගින් සස්ලිට් ප්රියම්භිකාවගායනය - නන්දා මාලනී පද රචනය - සුහර්ෂනී ධර්මරත්න සංගීතය - එම්. ආර්. චූලසිංහ.
මගුල් SLT ද බං....?? මටත් මේ එපා වෙලා ඩොංගල් එක ගහ ගත්තා......!! 8Mbps එකේ 512Kbps එන්නේ නෑ කියහන්කෝ.... හෙට උදේම ඕකුන්ට අමතනවා....
![]()
මං මේ එස් එල් ටී උංට අමතන්න ඉන්නෙ හෙට වෙනකං![]()
ඔව් බන්. පින්තූරේ අයින් කරලා රිප්ලයි කරනවා නම් හරි එක්කෝ.
![]()