හොද පුතා;14203830 said:Android App එක හැදුවේ MJayanatha අයියද ?
ඔව් ඔව් පොර තමයි

හොද පුතා;14203830 said:Android App එක හැදුවේ MJayanatha අයියද ?

සුභාවිත වීමට ආවෙමි...![]()

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං බැදලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී
බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දගකර සිටලා ගංතෙර හැරදා
ගමනක් යනවද සුදු මල්ලී

e wena ewun mu kala wadichcha ekek banබලාගෙන පූසෝ කියන්නේ පිටසක්වල අයගේ කැම් කියලා ඔරියා කිව්වානේ.

වෙහෙ....සීලා දුක් විඳලා. ගොනුට ලාඩම් හදලා...

දැන්වත් තෝ ඔච්චර බොන එක නවත්තහං යකෝඅහ් උඹත් ඉන්නවද
මම නම් බියර් එකක් අරන් සෙට් වුනා
ඒත් ෂෝ එකේ හැටියට ජොයින්ට් එකක් ඕනි බන්
අනපේක්ෂිත විදුලි බල විසන්ධිවීමක් සිදුවිය.....මම යනවා මචන්ලා.....
සමහරවිට ආපහු එන්න බැරිවෙයි.....කට්ටියටම සුභ රාත්‍රියක්......![]()
අනපේක්ෂිත විදුලි බල විසන්ධිවීමක් සිදුවිය.....මම යනවා මචන්ලා.....
සමහරවිට ආපහු එන්න බැරිවෙයි.....කට්ටියටම සුභ රාත්‍රියක්......![]()

හොද පුතා;14203830 said:Android App එක හැදුවේ MJayanatha අයියද ?
ඒකනෙ.. අරකෙ වගේ ටයිම් අන්ලිමිටඩ් නෑඑකෙන්ම....
10 වෙන්න කලින් කාලා ඉවර කරන්නත් එපායේ....
![]()