කාගෙන වරෙං
![]()

එකෙන්ම....
10 වෙන්න කලින් කාලා ඉවර කරන්නත් එපායේ.... 
උබ වගේ ගොන් හරකෙක් යකෝ, මෝඩ මුසලයෙක්..![]()




මම යනවා මචන්ලා.....


අනේ මතාත් එන්න ඇත්නංඑකෙන්ම.... අපේ දන්තයාට කියන්නේ නැතුව පාටි දානවද අපි.....??

හොද පුතා;14203731 said:හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!
සුභ පතන්න බැරි උනා නේ මේ සැරේ

ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත...... මල්ලී..... දැන් ඈති පොඩි නිවාඩුවක් ගන්න කාලේ හරි......!!
![]()

