e wena ewun mu kala wadichcha ekek ban![]()
ඔව් ඔව් මේ පුසා නම් කිසි කමකට නැති එකෙක් වගේ තමා.



e wena ewun mu kala wadichcha ekek ban![]()



එළකිරි කොල්ලෙක්;14203838 said:එළ එළ එසේම වේවා!!
ඔන්න හොඳ පුතාගෙ පෝස්ට් 1000 ගැහුව එකට Congratulations
පොස්ට් 1000 ට සුභ පැතුම මචන්......!
පොස්ට් 1000 ට සුභ පැතුම මචන්......!![]()





බොහොම ස්තූති හැමෝටම 




අනේ මන්දා බං.. රේඩියෝ ඇහෙන්නෙත් කැඩි කැඩි...
ත්රෙඩ් එක නං පට්ටම ස්ලෝ
මං හිතුවා මට විතරක් කියලා
SLT උන්ට අමතනවා හැර විකල්පයක් නෑ.... මම නම් ඩොංගලෙන්.... ඒකට වැඩ හිටු කියලා...... 
මාලබේ කොහෙද?![]()
උඹට මොකටද ඒවා....?? PM එකක් දාපන්, නැත්නම් කෝල් එකක් දීපන්.....!! 