අන්න කතා කරපං මොඩ්ලෝ
ඩෙලාට අත තිබ්බොත් අපි රේඩියෝ වර්ජනය කරනවා.
![]()

අන්න කතා කරපං මොඩ්ලෝ
ඩෙලාට අත තිබ්බොත් අපි රේඩියෝ වර්ජනය කරනවා.
![]()

අනපේක්ෂිත විදුලි බල විසන්ධිවීමක් සිදුවිය.....මම යනවා මචන්ලා.....
සමහරවිට ආපහු එන්න බැරිවෙයි.....කට්ටියටම සුභ රාත්රියක්......![]()

උඹ රේඩියෝ ෂෝ එකක් කරලා ඕකව ලිදට දාපන්. නැත්තන් අපේ සසාට බාර දීපන් වැඩේ.
![]()
ස්ටයිලට අත තිබ්බොත් අපි වෘත්තීය
සමිති ක්රියා මාර්ග වලට එලඹෙනවා..

