එළකිරි කොල්ලෙක්;14204413 said:Congratulations මචං!
එළ එළ මචං
ආපහු සෙට් වෙමු
ගුඩ් නයිටි!

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම හා ත්රිකුණාමලය යන දිස්ත්රික්ක වල ජලාශ 14ක වාන් දොරටු අරී.

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම හා ත්රිකුණාමලය යන දිස්ත්රික්ක වල ජලාශ 14ක වාන් දොරටු අරී.
හෆොයි.... නැන්දම්මා මේ පැත්තේ පාත් වෙයිද....?? 
ඔන්න මාත් යන්න කියලා. හෙට උදේම පන්ති යන්න තියෙනවා.. ඔන්න හැමෝටම කිව්වා![]()
සුබ රාත්රියක් & බුදු සරණයි...
![]()