2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි කොල්ලෙක්;14204413 said:
    Congratulations මචං!;)



    එළ එළ මචං
    ආපහු සෙට් වෙමු

    ගුඩ් නයිටි!:shocked:

    :cool:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ජලාශ 14ක වාන් දොරටු අරී.

    එල එල එහෙනම් අපි ආයෙත් යට වෙනවා.. :lol::lol:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    එළ එළ
    00020404.gif

    000204AE.gif
    000204AE.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ජලාශ 14ක වාන් දොරටු අරී.

    :shocked: හෆොයි.... නැන්දම්මා මේ පැත්තේ පාත් වෙයිද....?? :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔන්න මාත් යන්න කියලා. හෙට උදේම පන්ති යන්න තියෙනවා.. ඔන්න හැමෝටම කිව්වා
    000203F2.gif


    සුබ රාත්‍රියක් & බුදු සරණයි...

    14204_346843412077571_211233995_n.jpg

    සුභ රාත්‍රියක් මචන්....:)
     
    Status
    Not open for further replies.