තුන්ගුස්කා_පිපිරැම

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පේනවනේද ඉස්සර කොච්චර හොඳ ත්‍රෙඩ් ගිහින් තියෙනවද කියල?:love::love::love: එළකිරි එකේ.මේක ලියපු මෙම්බර්-Honda MPLG මම දන්නා තරමින් මැරුණා. ඔහුට කරන ගරුකිරීමක් විදියට මා මෙම සටහන තබනවා.:(:(:(:(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    නිකොලා ටෙස්ලාගේ experiment වලට ඔය තුන්ගුස්කා එක සම්බන්ධයි කියලා කියනවා....

    ලෝහය ගැන විස්තරය දැක්කම මට මතක් උනේ රොස්වෙල් සිද්දියේ කියවෙන රිදී පාට ලෝහය....

    ඒකත් සවි ශක්තිය අතින් ඉතාමත් වැඩියි හැබැයි අතිශයින්ම නම්‍යශීලී ලෝහයක් කියලා තමයි කියන්නේ

    rep +++ added
     
    • Like
    Reactions: CONCORDE777
    Nov 20, 2012
    1,467
    477
    0
    පේනවනේද ඉස්සර කොච්චර හොඳ ත්‍රෙඩ් ගිහින් තියෙනවද කියල?:love::love::love: එළකිරි එකේ.මේක ලියපු මෙම්බර්-Honda MPLG මම දන්නා තරමින් මැරුණා. ඔහුට කරන ගරුකිරීමක් විදියට මා මෙම සටහන තබනවා.:(:(:(:(

    මක් වෙලාද බං ඌ මැරුණේ ?? :(:(
     
    • Like
    Reactions: CONCORDE777

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සොයන්නා;22726977 said:
    මක් වෙලාද බං ඌ මැරුණේ ?? :(:(

    Heart attack එකක් හැදිලා..පුටුවේ වාඩිවෙලා ඉන්නකොට...wife කිව්වලු අන්තිමට බල බල හිටපු website එකත් එලක්රි එක කියල...
     
    • Like
    Reactions: CONCORDE777
    Nov 20, 2012
    1,467
    477
    0
    Heart attack එකක් හැදිලා..පුටුවේ වාඩිවෙලා ඉන්නකොට...wife කිව්වලු අන්තිමට බල බල හිටපු website එකත් එලක්රි එක කියල...

    elakiri කොල්ලාට නිවන් සුව ලැබේවා :( :( :( :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සොයන්නා;22726977 said:
    මක් වෙලාද බං ඌ මැරුණේ ?? :(:(
    :(:(

    Heart attack එකක් හැදිලා..පුටුවේ වාඩිවෙලා ඉන්නකොට...wife කිව්වලු අන්තිමට බල බල හිටපු website එකත් එලක්රි එක කියල...

    තැන්ක්ස් මචන් දැනුවත් කලාට.මේ ගැන MR.Tom ත්‍රෙඩ් එකකුත් දාල තිබුන නේද? ඒ කාලේ.පව් බන්. :(:(:(
    සොයන්නා;22727018 said:
    elakiri කොල්ලාට නිවන් සුව ලැබේවා :( :( :( :(
    :yes::yes:
     
    • Like
    Reactions: KingCM