ඔව් ,මචන් මටත් කීප පාරක්ම බලු වැඩ කලා .මම ගණන් ගත්තේ නැහැ. ඒවා කියා කියා රේප් ඉල්ලු වෙත් නැහැ. මොකද එහෙම කුපාඩි වැඩ කරන්නේ කෙලින් කියන්න කරන්න පන නැති පොන්න යක්කු නිසා .
ඒ වගේම කීප පාරක්ම මගේ නම කැත කරන්නත් හැදුවට මම බේරුනා. සැරයක් ඔයි හැමදාම සීනියර් එකෙක්ගේ නමින් හොර ID හදාගෙන එන පොන්නයා මගේ නමිනුත් ආවා. තව පාරක් මට pm කරනවා උගේ fb එකට like කරන්න කියාලා තිරිසන් යෝනියක ඉපදුනු එකෙක්. ටිකක් විතර අවදානයෙන් හිටපු නිසා මම බේරුනා . ඒවගේම දවසක් මගේ රේප් කපල තිබුනේ මම දාපු පොස්ට් එක රිපොස්ට් කියාලා. එකට නම් මට අප්සෙට් උන ටිකක්, රිපොස්ට් උනාට රේප් කපන්න ඕන නැහැනේ, මට පස්සේ වැඩේ තේරුනේ , ඒ පොස්ට් එක කලින් දාපු කෙනා තමයි රේප් කපල තියෙන්නේ , මොකද එවෙලේ ඉදල කලින් පොස්ට් එකත් බුම්ප් වෙන්න ගත්ත නිසා .කාලයක් තිස්සේ යට ගියපු ඒ පොස්ට් එක උස්සල තිබුනේ දාපු කෙනා මයි.
අනේ ඉතින් ඕව නම් මොනවද? බලුවැඩ කරන්නේ ටික දෙනයි, අනිත් උන් හොද බොකු නේ