2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙහි නැට්ටා බලු සුප් ඕන ද මස් ක‍ටු ඕනද,පපඩම් ඕන ද....
    :lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    anju.r kawda ban mee paraballa

    0002020B.gif
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    දැන් හාව එන්නෙ සත්තු වත්තෙ ඉදන්ලු
    winking-sticking-out-tongue-smiley-emoticon.gif

    හි හි ඒකත් එහෙමද.....!!!! දැන් නම් අමාරුයි වගේ... අද දවසම මහන්සි වුන නිසා ඉන්න බෑ වගේ..... මන් ගියා හැබයි ආයි දවසක එනවා....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Muta Okkoma Mathakayi Eth Desember Wala Mu Kurunegala Gihin Koragatta Hadiya Mathaka Nhane


    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දෙහි නැට්ටා බලු සුප් ඕන ද මස් ක‍ටු ඕනද,පපඩම් ඕන ද....
    :lol::lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sasiyage show eken passe 2012 awurudde sasliit wetha sidda unu siddeen alalaa sadu wedasatahanak balaporoththu wenna