2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි අඩවියේ 2012 වසර ගතවුණ ආකාරය ගැන අපූර්වත ආවර්ජනයකින් සුසැදි වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි. කාටත් එළකිරියෙ සුන්දර මතකයන් හා සමහර දුක්බර මතකයනුත් මනසට නැගෙන්න ඇති කියල හිතනව. නව වසර ඒ මතකයන්ගෙන් ගතයුතු පාඩම් හා සාධනීය පැතිකඩ සමඟින් වඩාත් ලස්සන වෙයි කියල හිතනව. තිබුණටත් වඩා ලස්සන එළකිරියක් බිහිවීමයි කාගෙත් පැතුම.

    ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියලු ම දෙනාටත්, එළකිරි රේඩියෝ ටීම් එකේ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තුතියි. ඒ වගේ ම රේඩියෝ එක අහන, ත්‍රේඩ් එකේ ඉන්න සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    aaaaaw sasage ibi aadare
    batting-eyelashes-smiley-emoticon.gif
    tuzki-bunny-emoticon-042.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    pissu grasha achchi mokadha ccccc gannne:confused:.apoyi matath pissu hadenwa :eek:api giya:)


    කොහෙද තොපි යන්නෙ. සෝමේ අයියගෙ සෝ එක අහන්නෙ කව්ද?:eek::eek::frown:


    ගුඩ් නයිට් යන උන්ට. තෝ සේරටම හීනෙන් මී උන හැදිච්ච මීයොම පෙනීයන්.