එළකිරි frinendla help ekak

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    :confused::confused::confused:යාලුවනේ මෙ මගේ වයස 22 ඉ මම කෙල්ලෙක්ට:love::love: ආදරේ කරන්ඩ පටන්ගන්ඩ හිතනවා ............ තම කෙල්ලගෙන් හැවේ නැහැ:eek::eek: ............................මට ඔගලන්ගෙ අදහස් ට්කක් ඕනා මේ වයසේ පටන් ගත්තොත් ඒක සාර්ථක වේයි ද ?:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරේ පටන් ගන්න නැකතක් ඕන වෙන්නේ නෑ බං.. කොහොම පටන් ගත්තාත් එකයි..
    ආදරය සාර්ථක වෙයි ද නැද්ද කියලා තේරුම් යන්නේ, උඹ අනුගමණය කරන පිලිවෙත් අනුවයි...
    කොහොමත් රස්සාවක් කරන අතරතුර කලා නම් වැඩේ තවත් ලේසි වෙයි..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අම්මපා ඔව් බන්
    උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි සීන් තමා වෙන්නේ

    ඒක නිසා
    කල්පනා කරලා බලලා කෙල්ලෙක් අල්ලා ගනින්

    උඹ ආතල් ගන්න කරනවනම් ඒ ටයිප් එකේ කෙල්ලෙක් අල්ල ගනින්
    නිකන් අහිංසක කෙල්ලෝ අමාරුවේ දාන්නේ නැතුව

    සිරා කරනවනම් ගොන් තැබ්බවල් වලට කර ගහන්න එපා
    සංසාරේ එපා වෙනවා බන්
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    ආදරේ පටන් ගන්න නැකතක් ඕන වෙන්නේ නෑ බං.. කොහොම පටන් ගත්තාත් එකයි..
    ආදරය සාර්ථක වෙයි ද නැද්ද කියලා තේරුම් යන්නේ, උඹ අනුගමණය කරන පිලිවෙත් අනුවයි...
    කොහොමත් රස්සාවක් කරන අතරතුර කලා නම් වැඩේ තවත් ලේසි වෙයි..
    Thx !!! මචන් උබේ කථාව හැව්වාම හිතට ෆිට් එකක් ආවා !!!:D:D
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අම්මපා ඔව් බන්
    උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි සීන් තමා වෙන්නේ

    ඒක නිසා
    කල්පනා කරලා බලලා කෙල්ලෙක් අල්ලා ගනින්

    උඹ ආතල් ගන්න කරනවනම් ඒ ටයිප් එකේ කෙල්ලෙක් අල්ල ගනින්
    නිකන් අහිංසක කෙල්ලෝ අමාරුවේ දාන්නේ නැතුව

    සිරා කරනවනම් ගොන් තැබ්බවල් වලට කර ගහන්න එපා
    සංසාරේ එපා වෙනවා බන්

    නැහැ බන් මම මේක සිරාවට කරන්ඩ ඉන්නේ !! .කෙල්ලගේ අතේ තමා එක තියෙන්නෙ. advice ekata thx machan!!!
     
    Last edited:

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අනිවා මල්ලී හොඳට හිතල බලල ඔයාට සුදුසු කෙනෙක් නම් බය නැතුව අහන්න .

    Thanks ...... අයියා තව ටිකක් හිතලාම තීරනේ ගන්නම් :):):)
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    apo nikan wihin kalakanni wenne nathuwa thamange diyunuwata wadak karaganin.eeta passe kello ei ube passen.ada kale kallo love karanneth salli walata ban.
    :confused::confused: කෙල්ල ගැන දැනගෙන love කරොතේ එහම වෙන එකක් නැති වෙයි බන් !!
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුලින්ම රස්සාවක් හොයා ගෙන හිටපන් රස්සාවක් නැත්නම් ඊටපස්සේ ඕනදෙයක්:yes:
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    ehma love eka patanganna wayasak nae ban.samahru 14n 15th love patan aran sarthka wela theyenwa.eth mama dakina widhata love patan ganan love karanna hodama wayasa thma 18-24 kiyanne.oya kale nokarana love nakiwunhama karrandha.kellgen ahapan.wade hariyayi.subapathnawa
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    ehma love eka patanganna wayasak nae ban.samahru 14n 15th love patan aran sarthka wela theyenwa.eth mama dakina widhata love patan ganan love karanna hodama wayasa thma 18-24 kiyanne.oya kale nokarana love nakiwunhama karrandha.kellgen ahapan.wade hariyayi.subapathnawa
    Thank you සහෝදරයා !!!
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    ............ තම කෙල්ලගෙන් හැවේ නැහැ

    Thx !!! මචන් උබේ කථාව හැව්වාම හිතට ෆිට් එකක් ආවා

    menna meka hindai ehema ahawwe

    Ok ok sorry wenda onaaaaaaaa!!!!!!!!