මේවාට උත්තර දුන්නොත් ඉතිං කට්ටිය ලිං වලට පැන වන ගත වනු ඇත..කොයි පොඩ්ඩද.....??
![]()

රත්නෙ! දැං හෙට සෙට් වෙන්නෙ පවුල් පිටිංද ? නැත්තං පිරිමි පාර්ෂවය පමනද ?
පවුල් පිටින් සෙට් උනා කියලා මෙලෝ රහක් නෑ නේ.... ඉතින් අපි සෙට් එක තමා සෙට් වෙන්නේ..... කිඹුල් මාමා බාබකිව් පාරකුත් කරමු කතාවක් කිව්වා...... 
hapoi![]()
මෙඒ ඇත්තද ඊයෙ රේඩියෝ එක වෙලාවෙ පැතිරුන දුසමාන ආරන්චිය...![]()
මොනවද මොනවද දූෂමාන ආරංචි.....?? 
මටත් ඊයෙ වෙච්ච දේවල් අද මොකුත් මතක නෑ ලු![]()

අර මක්කැයි.......?කිසිවක් නොදනී........
![]()
රේඩියෝ අහන්න එපායේ දැනගන්න.....

උඹට කී දෙනෙක් ඉන්නවද එතකොට ?
පවුල් පිටින් සෙට් උනා කියලා මෙලෝ රහක් නෑ නේ.... ඉතින් අපි සෙට් එක තමා සෙට් වෙන්නේ..... කිඹුල් මාමා බාබකිව් පාරකුත් කරමු කතාවක් කිව්වා......
![]()
මටත් ඊයෙ වෙච්ච දේවල් අද මොකුත් මතක නෑ ලු![]()
හොද ලමයා..... 

උඹට කී දෙනෙක් ඉන්නවද එතකොට ?

ඊයෙ අහන්න උනේ නෑ.. මොකක්ද ඔය ආරංචිය ?රේඩියෝ අහන්න එපායේ දැනගන්න.....
![]()
![]()
මේවාට උත්තර දුන්නොත් ඉතිං කට්ටිය ලිං වලට පැන වන ගත වනු ඇත..![]()
සාමනයයෙන් වනගත වෙන්නේ නම් තරි මාමා තමා...... 