කෙටියෙන්ම කියල දෙන්නං....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ වත්....බලාත්මක කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි.....
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදයෙ 172 වෙනි වගන්තියේ පැහැදිලිවම සදහන් වෙනව කොහොමද ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක් බලාත්මක වෙන්නෙ කියල.....
172 (1) සදහන් වෙනව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් නියම කරන දිනයේ සිට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙ කියල.....
මට පෙන්නපන්කො ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ කොහෙද කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුව, එහෙමත් නැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නෙ පාර්ලිමේන්තුව කියල.....
යකෝ...උඹල ඔය හිතන් ඉන්නව වගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙවත් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි....ඒක කරන්නෙ විධායකයේ ප්‍රධානිය විසින්....
පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් එකම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන එක විතරයි....ඒකත් අධිකරණයේ අධීක්ශණයට යටත්ව......