මැලේසිය බෞද්ධ පන්සල
සියලු එලකිරි සාමාජිකයන්ට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා පලමුව.
ගොඩාක් කලකින් පස්සේ නූලක් දාන්ඩ කියල බලද්දිම ගියා කෝලා ලම්පූර් වල තියෙන බෞද්ධ දේවාලයකට. ඒ වගේම සින්හල කතා කරන අපේම රටේ කට්ටියත් එක්ක කතා කරන්ඩ ලැබුන එක සන්තෝසයක්.
සිනාමුසු මුහුනෙන් නායක හාමදුරුවන් අප සියල්ල පිලිගත්තා. නායක හාමදුරුතුමා කිව්වේ අපිත් එක්ක ඉන්න කුරුනැගල අක්කි කෙනෙක්ගෙ මාම කෙනෙක් හොදේ.
පලමුව ඇපල් ජූස් එකකින් සන්ග්‍රහ කරපු ලලිත් අය්යා (දේවාලයේ වැඩ කටයුතු එහෙම බලගන්නේ මේ අය්යා තමය්. පොර නම් මරු ආහ්.
) ඉන්පසු ලන්කාවේ කැම මාස තුනකින් පසු රස බැලීමට සලසා දුන් නායක හාමදුරු කරුනාරත්න වහන්සේට පින් වෙන්න ඕනේ.

දේවාලයෙ ගත්තු පින්තූර ටිකත් එක්කම දාන්නන්කෝ එහෙනම් හැබැය් ෆොටෝ කොලිටියටනම් සමාවෙන්න ඕනේ, ගත්තේ මගේ ෆෝන් එකෙන්.

↓
↓
↓
↓
↓
↓
ඔබ අප සැමට දෙවි රැකවරනය්, ඔබගේ සහයෝගය පතමි...

↓
↓
↓
↓
↓
චීන කොලු පැටව් ටිකක්
කොහොමද කොලු පොඩ්ඩන්ගෙ බාන්ඩෙ.

Last edited: