මැලේසිය බෞද්ධ පන්සල

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මැලේසිය බෞද්ධ පන්සල

    සියලු එලකිරි සාමාජිකයන්ට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා පලමුව.;) ගොඩාක් කලකින් පස්සේ නූලක් දාන්ඩ කියල බලද්දිම ගියා කෝලා ලම්පූර් වල තියෙන බෞද්ධ දේවාලයකට. ඒ වගේම සින්හල කතා කරන අපේම රටේ කට්ටියත් එක්ක කතා කරන්ඩ ලැබුන එක සන්තෝසයක්.;) සිනාමුසු මුහුනෙන් නායක හාමදුරුවන් අප සියල්ල පිලිගත්තා. නායක හාමදුරුතුමා කිව්වේ අපිත් එක්ක ඉන්න කුරුනැගල අක්කි කෙනෙක්ගෙ මාම කෙනෙක් හොදේ. :cool: පලමුව ඇපල් ජූස් එකකින් සන්ග්‍රහ කරපු ලලිත් අය්යා (දේවාලයේ වැඩ කටයුතු එහෙම බලගන්නේ මේ අය්යා තමය්. පොර නම් මරු ආහ්.:D) ඉන්පසු ලන්කාවේ කැම මාස තුනකින් පසු රස බැලීමට සලසා දුන් නායක හාමදුරු කරුනාරත්න වහන්සේට පින් වෙන්න ඕනේ.:):):) දේවාලයෙ ගත්තු පින්තූර ටිකත් එක්කම දාන්නන්කෝ එහෙනම් හැබැය් ෆොටෝ කොලිටියටනම් සමාවෙන්න ඕනේ, ගත්තේ මගේ ෆෝන් එකෙන්.:(

    201301051128.jpg

    201301051082.jpg

    201301051083.jpg

    201301051088.jpg

    201301051092.jpg

    201301051094.jpg

    201301051095.jpg

    201301051096.jpg

    201301051097.jpg

    201301051099.jpg

    201301051100.jpg

    201301051101.jpg

    201301051102.jpg

    201301051103.jpg

    201301051104.jpg

    201301051105.jpg

    201301051106.jpg

    201301051108.jpg

    201301051114.jpg

    201301051115.jpg

    201301051116.jpg

    201301051117.jpg

    201301051118.jpg

    201301051121.jpg

    201301051122.jpg

    චීන කොලු පැටව් ටිකක්

    201301051127.jpg

    කොහොමද කොලු පොඩ්ඩන්ගෙ බාන්ඩෙ.

    201301051109.jpg

    201301051081.jpg

    201301051091.jpg

    201301051087.jpg

    201301051086.jpg

    201301051098.jpg

    ඔබ අප සැමට දෙවි රැකවරනය්, ඔබගේ සහයෝගය පතමි...:cool::cool::cool:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බෞද්ධ දේවල කොහෙද බන් තියෙනේ
    මේක බෞද්ධ පන්සලක් සහෝ
    ටෙම්පල් කියල ගහල තියෙන්නෙ ඔය(ශ්‍රී ලංකා බෞද්ධ විහාරය)
    මාරු මචෝ නියමයි පොස්ට් එක
    මේවගේ දේවල් තියෙනවා කියල අපිව දැනුවත් කරපු එකත් හොදයි
    එහෙ යන අයට අනිවා ගිහින් බලන්නත් පුළුවන් එතකොට
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    සියලු එලකිරි සාමාජිකයන්ට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා පලමුව.;) ගොඩාක් කලකින් පස්සේ නූලක් දාන්ඩ කියල බලද්දිම ගියා කෝලා ලම්පූර් වල තියෙන බෞද්ධ දේවාලයකට. ඒ වගේම සින්හල කතා කරන අපේම රටේ කට්ටියත් එක්ක කතා කරන්ඩ ලැබුන එක සන්තෝසයක්.;) සිනාමුසු මුහුනෙන් නායක හාමදුරුවන් අප සියල්ල පිලිගත්තා. නායක හාමදුරුතුමා කිව්වේ අපිත් එක්ක ඉන්න කුරුනැගල අක්කි කෙනෙක්ගෙ මාම කෙනෙක් හොදේ. :cool: පලමුව ඇපල් ජූස් එකකින් සන්ග්‍රහ කරපු ලලිත් අය්යා (දේවාලයේ වැඩ කටයුතු එහෙම බලගන්නේ මේ අය්යා තමය්. පොර නම් මරු ආහ්.:D) ඉන්පසු ලන්කාවේ කැම මාස තුනකින් පසු රස බැලීමට සලසා දුන් නායක හාමදුරු කරුනාරත්න වහන්සේට පින් වෙන්න ඕනේ.:):):) දේවාලයෙ ගත්තු පින්තූර ටිකත් එක්කම දාන්නන්කෝ එහෙනම් හැබැය් ෆොටෝ කොලිටියටනම් සමාවෙන්න ඕනේ, ගත්තේ මගේ ෆෝන් එකෙන්.:(

    201301051115.jpg

    ඔබ අප සැමට දෙවි රැකවරනය්, ඔබගේ සහයෝගය පතමි...:cool::cool::cool:

    බෞද්ධ දේවාල????? :shocked::shocked::shocked: :lol:
    අනේ අපෝයි... කෝ මේ බුදු දහම දිවිහිමියෙන් රකින බවට අධෝ මුඛයෙන් ප්‍රචාරය කරන බොදු බෙලහීනයන් සෙට් එක? :confused::lol:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    thnxx mcho
    +
    ස්තූති සහෝ...:)

    බෞද්ධ දේවල කොහෙද බන් තියෙනේ
    මේක බෞද්ධ පන්සලක් සහෝ
    ටෙම්පල් කියල ගහල තියෙන්නෙ ඔය(ශ්‍රී ලංකා බෞද්ධ විහාරය)
    මාරු මචෝ නියමයි පොස්ට් එක
    මේවගේ දේවල් තියෙනවා කියල අපිව දැනුවත් කරපු එකත් හොදයි
    එහෙ යන අයට අනිවා ගිහින් බලන්නත් පුළුවන් එතකොට
    ස්තූති සහෝ, ඔබට සුභ දවසක්...
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    බෞද්ධ දේවාල????? :shocked::shocked::shocked: :lol:
    අනේ අපෝයි... කෝ මේ බුදු දහම දිවිහිමියෙන් රකින බවට අධෝ මුඛයෙන් ප්‍රචාරය කරන බොදු බෙලහීනයන් සෙට් එක? :confused::lol:
    සහෝ, කරුණාකර මෙම නූල අනවශ්ය විදිහට පාවිච්චි කරන්ඩ නම් එපා...
     
    • Like
    Reactions: mcwolfe

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන මේ ත්‍රෙඩ් එකේ heading එකේ වැරැද්දක් අල්ලාගෙන ගොන්නු තප්පුලන එකට අපිට කරන්න දෙයක් නෑ. උන් මොනාහරි කියාගත්තාවේ ඒකට අපිට කමක් නෑ. කොකොම උනත් හොඳ වැඩක් මේක. මැලේසියාව වගේ රටක බෞද්ධ ධර්මය මුලින් ප්‍රධාන වෙලා තිබ්බත් විවිධ ආක්‍රමණ නිසා ඒක දැන් අන්තවාදීන්ගේ ග්‍රහනයට අහුවෙලා ඉවරයි. මැලේසියාවේ බෞද්ධයන්ටත් කන කොකා හඬලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකට මෙහෙම විහාරයක් තියෙන එකත් ලොකු දෙයක්.

    thanks again !!!
     
    මාගේ ස්තූතිය මචන්...

    thanks machan share karata....................!!!!:)
    Ela machan...:)
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,576
    653
    113
    sri lanka
    Machan Brickfield wala neda. Math okata gihin thiyenawa. Uba inne KL walada. KL wala koheda ban inne. Math weda karanne KL wala.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    බෞද්ධ දේවාල????? :shocked::shocked::shocked: :lol:
    අනේ අපෝයි... කෝ මේ බුදු දහම දිවිහිමියෙන් රකින බවට අධෝ මුඛයෙන් ප්‍රචාරය කරන බොදු බෙලහීනයන් සෙට් එක? :confused::lol:

    නොදැනුවත් කමට කියන දේවල් වලට කලබල වෙන්න ඕනේ නෑ

    dont fish jump bora water:frown:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Machan Brickfield wala neda. Math okata gihin thiyenawa. Uba inne KL walada. KL wala koheda ban inne. Math weda karanne KL wala.
    මචන් ඔව් බ්‍රික්ෆීල්ඩ් එකෙත් එකක් තියෙනව, මෙකනම් තියෙන්නේ සෙන්තූල්වල. මචන් මම කේඑල් වල ඉන්නේ ජලාන් ඉපෝවල. උබ මචන් කොහෙද වැඩ කරන්නේ.? මොනවද කරන ජොබ් එක.?
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ටින්ටින්123 අය්යට ස්තූති වෙන්න ඔනේ නූලේ හෙඩින් එක මාරු කිරීම සම්බන්දයෙන්...