2012 A/L results

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන පිස්සුද බං. ඉස්සර නම් හරියට දෙසැම්බර් රිසල්ට් ආවා. in our times it was first week of december . දැන් තමයි මේ හැම මගුලම අනාගෙන හිතෙන්නේ. විශ්ව විද්‍යාල ආචාරියෝ strike කලා. උන් පේපර් බලන්නේ නෑ කියලා ගේම ඉල්ලුව නිසා තමයි මෙහෙම උනේ.
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    යකෝ ඕම බය කරන්න එපා,:sorry::no: උබ අලුත් නේද එලකිරියට වෙල් කම් කීව​, :)මුල්ම පෝස්ට් එක AL ගැන :D

    මට හීන් දාඩිය දැම්ම ඕයි:sorry::no:
    කනත්තක් ගාවින් යනකොටවත් ඔහොම බයවෙන්නෙ නෑ
    :no::no: