2012 A/L results

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යකෝ ඕම බය කරන්න එපා,:sorry::no: උබ අලුත් නේද එලකිරියට වෙල් කම් කීව​, :)මුල්ම පෝස්ට් එක AL ගැන :D
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මුන් කවද්ද බන් කියපු දාට ඔක එලියට දැම්මෙ . තව මාස 2 ක් විතර යඉ බන් ආතල් එකෙ හිටපන් බන් .
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    Commissioner of Examinations, W.M.N.J. Pushpakumara said, “We are now at the third stage of marking the papers and we assure that the marking process will be completed by mid January. Therefore, results can be released by 30 January.