පැපරාසි ඩෙල්මාට ටිටීගේ ඡායාරෑපයක් සොයා ගැනීමට හැකි වියaawanam dan yanna![]()


ඒක තෝ තේරුම් ගත්ත එක හොදාපූස්;14217285 said:මං මැද්දෙන් තමයි එන්ටර් වෙන්නෙ.![]()
කොහොමත් අද මට ගෙදරින් කන්න වෙන්නෙ නෑ. රේඩියෝ එකේ හෙන කෑමක් තියෙයි. මාව හොයන්න Men In Black, සුදු වෑන් එවල තියෙන්නෙ කට්ටිය.![]()


ow apinam ehema thamaiiiiiiiiiiiiiii
![]()




SLT,Mobitel දෙගොල්ලොම එකම බෝට්ටුවේ එවුන් තමයි......ඒක තමයි. සයිට් එක ඕෆ්ලයින් ගියා ඉස්සෙල්ල
හෑ.... ඒ ගමන බළල් තඩියට මොකද මේ වෙලා තියෙන්නේ.....![]()


පූස්;14217327 said:සිංදුවක් අහල ඉදපන් බං මුල ඉදලම ගහන්නෙ නැතුව.![]()
තව පන කොච්චර ඉතුරුද ? කියපන් 


තොපි ඊයේ මාව නැති බංගස්ථාන කරා...පූස්;14217299 said:ආසයිනෙ. උඹ විතරයි මට ඉන්නෙ සුදු.![]()

mata owa kiyannepa, mata owa wadak nahපූස්;14217314 said:ඇයි කෑවා කියල කිව්වෙ. ඉතින් මම කිව්ව කෑවෙ නෑ කියල.

mama tikak hodin tikak narakin
අපෝ එහෙම නෑ. ඕගොල්ලො හිටියෙ නැහැනෙ ඉතින් ඒ ටිකේ. කොහොම ද?
ayyata komada ? 
අප්පටසිරි..... එසේම වේවා මචන්.....සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා



SLT,Mobitel දෙගොල්ලොම එකම බෝට්ටුවේ එවුන් තමයි......
පැපරාසි ඩෙල්මාට ටිටීගේ ඡායාරෑපයක් සොයා ගැනීමට හැකි විය
![]()
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
පැපරාසි ඩෙල්මා
අනන්තයෙන් ඔබ්බට..ඔබ්බෙන් තවත් ඇතුළට
දැන්ද යකෝ විෂ් කොරන්නේ...අපරාදේ තව ටික දවසක් ඉදලා සිංහල අළුත් අවුරුද්දටම විෂ් කරන්නයි තිබ්බේසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා