2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    aawanam dan yanna :P:lol:
    පැපරාසි ඩෙල්මාට ටිටීගේ ඡායාරෑපයක් සොයා ගැනීමට හැකි විය :cool::cool:

    img482a9fa103d42.jpg


    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
    පැපරාසි ඩෙල්මා
    අනන්තයෙන් ඔබ්බට..ඔබ්බෙන් තවත් ඇතුළට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14217285 said:
    මං මැද්දෙන් තමයි එන්ටර් වෙන්නෙ. :lol::lol:
    කොහොමත් අද මට ගෙදරින් කන්න වෙන්නෙ නෑ. රේඩියෝ එකේ හෙන කෑමක් තියෙයි. මාව හොයන්න Men In Black, සුදු වෑන් එවල තියෙන්නෙ කට්ටිය.:shocked::shocked::lol::lol:
    ඒක තෝ තේරුම් ගත්ත එක හොදා :frown::frown:

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14217327 said:
    සිංදුවක් අහල ඉදපන් බං මුල ඉදලම ගහන්නෙ නැතුව.
    tuzki-bunny-emoticon-005.gif

    ඉක්මණට ඉවරයක් කරන්න ඕනි... :frown: තව පන කොච්චර ඉතුරුද ? කියපන් :growl::growl::growl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පූස්;14217314 said:
    ඇයි කෑවා කියල කිව්වෙ. ඉතින් මම කිව්ව කෑවෙ නෑ කියල.:lol::lol:
    mata owa kiyannepa, mata owa wadak nah :frown:

    අපෝ එහෙම නෑ. ඕගොල්ලො හිටියෙ නැහැනෙ ඉතින් ඒ ටිකේ. කොහොම ද?
    mama tikak hodin tikak narakin :rofl: ayyata komada ? :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SLT,Mobitel දෙගොල්ලොම එකම බෝට්ටුවේ එවුන් තම‍යි......

    දෙකම ඉතින් එක කට්ටියගෙනෙ. හැබැයි ඉතින් ලංකාවෙ කොයි ISP එකයි බලන් ගියහම
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    කෝ බෝල මේකේ එවුන්..... අද නන්ස්ටොප් සින්දු දානවා වගේ සොමයට වෙලගිය නිසා ... හය්යෝ !!!! එල එළ :D :D
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය

    පැපරාසි ඩෙල්මාට ටිටීගේ ඡායාරෑපයක් සොයා ගැනීමට හැකි විය :cool::cool:

    img482a9fa103d42.jpg


    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
    පැපරාසි ඩෙල්මා
    අනන්තයෙන් ඔබ්බට..ඔබ්බෙන් තවත් ඇතුළට
    175322_o.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    දැන්ද යකෝ විෂ් කොරන්නේ...අපරාදේ තව ටික දවසක් ඉදලා සිංහල අළුත් අවුරුද්දටම විෂ් කරන්නයි තිබ්බේ

    ඔබටත් එසේම වේවා!!!