2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14217344 said:
    එකෙක් හරි සේප් කරගන්න එපැයි. නැත්තන් අවුට් ඔෆ් රෙදි වෙනවා මම අද.:shocked::lol:
    :eek::eek::eek:
    හා හා.... ඕනේ බම්බුවක් කරගනින්......
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පූස්;14217359 said:
    මේ පේනවනේ. මරණ තර්ජන ගොඩයි.
    tuzki-bunny-emoticon-005.gif

    :shocked::shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata owa kiyannepa, mata owa wadak nah :frown:

    mama tikak hodin tikak narakin :rofl: ayyata komada ? :)

    එහෙම ද? ඒ කියන්නෙ ජීවිතය මැද මාවතේ ගමන් කරනව? මාත් ඉතින් ඉන්නව
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    පැපරාසි ඩෙල්මාට ටිටීගේ ඡායාරෑපයක් සොයා ගැනීමට හැකි විය :cool::cool:

    img482a9fa103d42.jpg


    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
    පැපරාසි ඩෙල්මා
    අනන්තයෙන් ඔබ්බට..ඔබ්බෙන් තවත් ඇතුළට
    haraka pissa wadura kale inna saththu okkoma :angry:
    අප්පොයි titi අද ඇවිල්ල නේ
    ai api enna hoda nadda :frown:
    පූස්;14217337 said:

    ත්‍රෙඩ් එක කියෝගන යන්න. තලා කාලයෝ ගොඩයි මට. උඩින්ම ළිං සසා අයියා ඉන්නෙ.:lol::lol::lol::shocked:

    :lol: waduraaaaaaaaaaaaaaa:rofl::angry:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ඉක්මණට ඉවරයක් කරන්න ඕනි... :frown: තව පන කොච්චර ඉතුරුද ? කියපන් :growl::growl::growl:
    දැන් තොපිල පුසව කීපාරක්‌ මැරුවද කියහන්කෝ .... :p
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙකම ඉතින් එක කට්ටියගෙනෙ. හැබැයි ඉතින් ලංකාවෙ කොයි ISP එකයි බලන් ගියහම
    ඔක්කොම එක‍යි තම‍යි අ‍යි‍යේ..... ඒත් මේ දෙගොල්ලෝ ආතල් දෙනකොට තම‍යි එපා වෙන්නේ.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එකෙන්ම මම එව්වෙ :frown::frown: :growl::growl::lol:

    අනේ පල ගෙම්බෝ. :lol::lol:


    පැපරාසි ඩෙල්මාට ටිටීගේ ඡායාරෑපයක් සොයා ගැනීමට හැකි විය :cool::cool:

    img482a9fa103d42.jpg


    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
    පැපරාසි ඩෙල්මා
    අනන්තයෙන් ඔබ්බට..ඔබ්බෙන් තවත් ඇතුළට

    :lol::lol::lol:


    තොපි ඊයේ මාව නැති බංගස්ථාන කරා...:frown:

    මම අහිංසකයි සුකුමාලයි බං.:lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාලිංග අ‍යි‍යේ..... ඔන්න මොකක්ද කතාවක් ඇහුනා.....:lol::lol::lol:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මගේ "භාවනාව" නැති උනා බං... දුක හිතෙනවා ... ඕව මතක් කරන්නෙපා යකෝ :(:(:(