එළ එළ තැන්ක්ස් මචෝ !!!ජය වේවා !!!
ඇත්තද බං !!! පුසෝ ........... උබේ කාඩ් කුඩු පුතේ
![]()

මේකා ප`සියන් ද?
ප`සියන් වල් බලල් ක්රොස් වෙලා ද??
එකෙන්ම ඩිරෙKට් වල් එක......... 




පූස්;14217655 said:එහෙම උඹ වගේ ගං කබරයෙක් නෙමේ මම.මම කිව්වෙ හිර වෙන නිසා එන්න වෙන්නෙ නැති වෙයිද කියල.
අදත් සබන් ඩෙල්මා ලිඳේද මන්ද.![]()

තොපිට අනුකම්පා කරලා මම එහෙම කිව්වේ...නෑ නෑ බන් ඔය මූත් එක්ක ස්කවී එක ළිදේ ඉදලා,
මේකා ප`සියන් ද?
ප`සියන් වල් බලල් ක්රොස් වෙලා ද??
ස්කවි පූසෙක් එක්ක ඉදපු පලවෙනි පාරලු , 

අපෝ ගස් ගදයා..නාගෙන වරමදැයි නාන්නේත් නැතිව රේඩියො අහන්න ආවා...![]()
පල පල උඹ නාන්නේත් ඉතින් ඩෙල්මට පින් සිද්ධ වෙන්නනේ![]()

උඹට විතරයි තෙරුණේ