කොළබ නගරයේ ඇති මාර්ග පෙන්වීමේ පුවරු

sa.sanjeewa

Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    කොළබ නගරයේ ඇති මාර්ග පෙන්වීමේ පුවරු

    මේ මගේ 2 වැනි THREAD එක.;)මම මුලින්ම දැම්මේ කොළබ ඇති මාර්ග නාම පුවරු ගැන ..............:D:D:D:D:D:D මම එළකිරි 1 ට ආවේ 2008 දී .Music Video Download කරන්න ආවේ.මට ආසාවක් තිබුණා Thread 1 දාන්න .මම යාළුවෙක්ගෙන් ඇහුව Thread දාන විදිහ .


    මේ මගේ අලුත් Thread එක කොළබ නගරයේ ඇති මාර්ග පෙන්වීමේ පුවරු




    මෙම ඉදිකිරීම්,සවිකිරීම්,අලුත්වැඩියා සියලු දේවල් කොළබ මහා නගර සබාව විසින් ටෙන්ඩරයක් මගින් Richardson Out Door පවරා ඇත:yes::yes:.මෙම ආයතනය මගින් දැනට කොළබ නගරයේ මාර්ග පෙන්වීමේ පුවරු (Gantries) 48 ඉදිකර ඇත. මෙම කොලපාට Board සදහා 3 M ආයතනයෙන් විශේෂ සිටිකරයක් ගෙන්වනු ලැබේ.මෙම සිටිකර රෝලක් අදික මිල වේ.මෙම මාර්ග පුවරුවක් ඉදිකිරිම සදහා ලක්ෂ 20 පමණ වැය වේ.මෙම පුවරු වර්ග 3 ඇත.පහතින් දැක්වෙන ඇත.


    Full Gantries

    1.jpg

    10.jpg

    12 (1).jpg

    41.jpg

    7.jpg
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE and magadia

    sa.sanjeewa

    Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    කොළබ නගරයේ ඇති මාර්ග පෙන්වීමේ පුවරු

    Half Gantry

    9.jpg
     

    sa.sanjeewa

    Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    කොළබ නගරයේ ඇති මාර්ග පෙන්වීමේ පුවරු

    Cantilliever


    4.jpg

    12.jpg


    මචන්ලා මොනවහරි අඩු පාඩු ඇති ගන්නන් ගන්න එපා....................:(:(:(:(

    comment + Rep ඇහෙම දුන්නට කමක් නැ.......:lol::lol::lol:
     
    • Like
    Reactions: BC_Dilum