ado mama ahanna hitiye kawuda JW eka enawe kiyala.. balan giyahama amadyapa dial ekakne...![]()
කොස් මාමා අරන් ආවේ බං.....
තරි මාමා ගැලරිය එපා කිව්වනේ...... 
nethuwa nethuwa... 177 bus ekak nethuwa hena welawak indala anthimata 3wl eke awe...![]()
177 නැත්නම්, තොපි දෙන්නා 170 ක හරි 190 ක හරි නැග්ගා නම් අපි එපා කියනවද......?? 
sirawata muge redde 177![]()
මේ මේ..... 177 ගැන කම්ප්ලේන් මට කියන්න එපා.... ඔන්න 17 / 48 / 380 කම්ප්ලේන් තියෙනවා නම් කියපන්.....!! 
මොකක්ද බන් ඔය ගැලරිය කියන්නෙ??![]()
මෙන්න මේකට තමා ගැලරිය කියන්නේ.....
දවසම බම්ප් වූයේ නැත මේ නූල...
කුමකින් කුමක් හෝ සිදුවී ඇත අවුල...
දෙවෙනි වසර ගෙවනා සමගින් පවුල....
රත්නෙගෙ ගෙදර බොන කාපර් වෙරි හවුල....
රත්නේ බයිට් එක සප්ලයි කරමින්නේ....
සන්බෝයි ඇගේ තරමට වැඩ පෙන්වන්නේ...
කොස් පොල් මල් කවිය තරි සමගින් බොන්නේ...
දන්තයා පැත්තකිං බීබීකිව් දෙන්නේ.....![]()
ආතල් එකේ කට්ටිය ගසනා කලට......
බෝතල් දෙකත් තුනවී පෙනෙනා කලට....
දුරකථනයෙං ඇමතූවෙමි තරින්දට.....
උගෙ ආච්චටමාවත් දැම්මා ලිදට...
![]()
චේන්ජ් ද බීට් බෝයිස්....
බස් රත්නේ පාටියක් දමන්නේ...
ක්ලබ් එකෙ කුකුලෝ ඒකට යන්නේ...
ඇයි අපි තවමත් මෙහෙ වේලෙන්......නේ.....
නැතිවද කිසිවෙක් මේකට එන්.....නේ.............
අගුරු ගොඩේ පිච්චෙන රතු කුකුලා....![]()
තෙල් බේරෙයි දිව එලියට පැනලා.....
චිප්ස් කඩල මික්ස්චර් ටික ඔතලා....
අරං වරෙල්ලකො මල්ලක දාලා.....
සන්ඩේ ෆන්ඩේ ෆන් වැඩි වෙන්නේ...
ලන්ච් ටයිම් එක ඉවරම වෙන්නේ...
එහෙම වෙලත් එක කුකුලෙක් නෑ නේ....
ඩිනර් එකත් කෙලලම දෝ එන්නේ...![]()

ado mama ahanna hitiye kawuda JW eka enawe kiyala.. balan giyahama amadyapa dial ekakne...![]()

177 නැත්නම්, තොපි දෙන්නා 170 ක හරි 190 ක හරි නැග්ගා නම් අපි එපා කියනවද......??
![]()
![]()
මේ මේ..... 177 ගැන කම්ප්ලේන් මට කියන්න එපා.... ඔන්න 17 / 48 / 380 කම්ප්ලේන් තියෙනවා නම් කියපන්.....!!
![]()

177 නැත්නම්, තොපි දෙන්නා 170 ක හරි 190 ක හරි නැග්ගා නම් අපි එපා කියනවද......??
![]()

ඔන්න මමත් ආව බැඳපු කල්ලියට![]()
කොහොමද අලුත් ජීවිතේ ? 