ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න..
උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං..
හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න..
වසන්තය යලි එනකල් බලන් සිටියා මං..![]()


මගෙ මලගම දා ධෙන අභියස හිඳ
අතීතය සිහි කරනු එපා
සුදු පාවඩ එලු සුසාන මාවත
ඔබෙ කඳුළින් තෙත් කරනු එපා
ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා...නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බින්දු වැටේවී රෝස පෙති කඩාහැලේ
නින්ද නැතුවම මැව්ව සිහිනය ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මටnatuven gilihunu pinna malak.....
Sulangata pava avith.......
Mage hada madale nathara velaa.....
Senehas suva vindimin.....
නින්ද නැතුවම මැව්ව සිහිනය ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
සිතත් අරගෙනම ඔබෙන්ම හෙමිහිට පියඹා යමු අපි අපේම සිහිනෙට....
වසන්තයේ පිබිදෙන මල්පියලි වගේදෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම් සමිදුනි ඔබ පිලිසරන පතා... මම එමි බවදුරු කතර ගෙවා...
වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ
සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
දඟකාර වැහි පොදක් වගේ
අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ....
කෝරලේමහත්තයා;14224028 said:
වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි..